අනේ බං මිනිස්සු විවිදයි වගේම අදහස් විවිදයි. සමහරු බුද්ධහගමේ නමුත් එ්කේ තියන කලයුතුදේ අනුව කටයුතු කරන්නෑ , ක්‍රිස්තියානි්, හින්දු , මුස්ලීම් ඔය ඔක්කොගේම එ්වගේ මිනිස්සු ඉන්නවා. එහෙමයි කියලා සමස්ථ බුද්ධහගමට ගහන එක බුද්ධහගෙම් තමයි වැරැද්ද කියල කියන එක අනුමත කරන්න බෑ.:yes: