1. TommyJ

    ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොක&#3

    Ekanam danne na. Nikan idea ekak hithune. Ohoma neththan gammiris/kurundu walata issarahata honda wei. Ebay nathath awlak na
  2. TommyJ

    Do we have Tamil Phobia?

    Hell no, Never was. But some Tamils are paranoid.
  3. TommyJ

    කෙල්ලන්ගේ සය්ලන්සරේ...

    Mama hithanne engine eka duwanne weradi thel gahala. Catalogue eka kiyawala beluwada gahanna ona hari thela athi.
  4. TommyJ

    Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

    Rassawe heti wife ta therum karala deepan. Eeta passe balance wewi. Thanikadayo nam ithin work life balance gena hithanna one na weda karanawa erenna
  5. TommyJ

    ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොක&#3

    dura paththakin idamak aran Kurundu / Gammiris wawala ebay eke wikunapan . Just an Idea. Bath packet gahanna katta kanawata wada mewage ekak hondai kiyala hithenawa
  6. TommyJ

    Wasantha Kusalana

    Wl-1Y_TC5lU
  7. TommyJ

    Wasantha Kusalana

    Hora dostharage kathawane
  8. TommyJ

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :yes::yes: Highly contagious also in Mongoloid countries.
  9. TommyJ

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    මේ බෝධි පූජා තියන එක කරන්නෙ ලෙඩ හොඳකරන්නවත් හාස්කම් කරන්නවත් නෙමෙයි. යම් සෙතක් වේය කියන බලාපොරොත්තුවෙන් ලංකාවෙ ඉන්න චීන ජාතිකයන්ව දිරිමත් කරන්න සහ චීනයට පෙන්නන්න ලාංකිකයො චීන්නු එක්ක කියල. හැමදේම භෞතිකවාදීව බලන්න එපා.මේ බෝධිපූජාවලට චීන ජාතිකයො ගොඩක් සම්බන්ධ උනා.
  10. TommyJ

    හිඟන_නළු_බට්ටෝ

    නළු බට්ටන්ට චන්දෙ දෙන්න තරම් අද කාලෙ චන්ද දායකයො මෝඩයි කියල මම නම් හිතන්නෙ නෑ
  11. TommyJ

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    මුන්ගෙ වදන් අප්ඩේට් වෙනවනෙ සට සට ගෑලා
  12. TommyJ

    QS (ප්‍රමාණ සමීක්ෂක) foreign job vacancies HELP !!!

    1. Dubai Australia වල මම දන්න උන් දෙන්ගිනෙක්යා . 2. ඔසී යන්නනම් සුපුරුදු විදියට IELTS කරන්න වෙයි.. 3. මෙහෙ ඉඳන් Job apply කල උන්ට කෝල් ආවෙ නෑ ඒත් ඔසී ගිහිල්ල මාසෙකින් ජොබක් සෙට් උනා. ඒත් මෙහෙ එක්ස්පීරියන්ස් එක්ක ගියේ
  13. TommyJ

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔය විදියට හිතුවොත් හරි ඒ පැත්තෙන්. අපි ගුඩ් හයිජින් තියාගෙන පරිස්සම් වෙන එක හොඳයි. ඒත් බොරුවට පැනික් කරන්න හොඳනෑ. මේක අපේ කාලෙකට ඉහත ආව මැලේරියා , බ්ලැක් ප්ලේග් වලට සාපේක්ෂව පැනික් වෙන්න ඕන නෑ කියන එකයි මම කිව්වෙ. සමහර අය බොරු ප්‍රවෘත්ති මවල ඒකෙනුත් ආතල් ගන්නව.
  14. TommyJ

    Please update this thread with good looking athletic girls pics..

    https://en.wikipedia.org/wiki/Daria_Spiridonova https://www.instagram.com/p/B3jb_QUoIqZ/
  15. TommyJ

    Please update this thread with good looking athletic girls pics..

    https://en.wikipedia.org/wiki/List_of_Olympic_female_gymnasts_for_Russia
  16. TommyJ

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    https://twitter.com/livecrisisnews/status/1225933653232017410?s=08 පිස්සු වගේ. එදා Cheer අද Scream

    No contents