උන් ලංකාවෙ රාජ්‍ය කැම්පස් ඔක්කොම කනව. දැන් ඉස්සර වගේ රැග් කාගෙන රජයේ කැම්පස්ම යන එක අඩුවෙනව. ඒ නිසා කාලයත් එක්කම මෙඩිකල් ඉන්ජිනියරින් වගේ ඒව ඇරෙන්න අනිත් ඒවට එන්රෝල්මන්ට් එක අඩු වේවි. රට දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ට බැරි කමක් නැතිවෙයි සල්ලි ගෙවල හරි ලමයට උගන්නන්න