මොන කතා කිව්වත් බහුතර ත්‍රීවීල් එලවන උන් ත්‍රීවිල් එක අතට ගන්නෙ දරු පවුල් වෙන්න කලින් කොල්ල කාලෙ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ පාරෙ නාස්ති කරනව. රටටත් සේවයක් නෑ. අඩුම ගානෙ කොරියන් යන්නවත් උනන්දූවක් නෑ. උදේ ඉඳන් කාටහරි ගිණිගෙඩියක් දෙන්න බලන්නෙ. පස්සෙ දරුවො කන්න ඕනෙ කියල අඬල වැඩක් නෑ...