උඹ කියන්නේ උඹේ මතකය, පංච ඉන්ද්රියන්ගෙන් ලබාගන්න සේරම සංවේදනා මොලයේ තැම්පත් වෙනව. ඒ මතකය තමයි මනස වෙන්නේ. කාලය කියන්නේ ඒ මතකයන් ස්මරණය කරන්න ලේසි වෙන්න හැදෙන link එක. තත්පර, පැය දවස් මාස අවුරුදු කියන්නේ ඒක මතක තියාගන්න විදිය. ඔයිට වඩා ඕව ගැන හිතන්න එපා.
වර්තමානයේ ජීවත් වෙයන්, එතකොට ඔය ප්රශ්න නෑ