අනුරගෙ වල්ල සිඹින කොල්ලො අපිට මෙහෙම කියනවා..
පෝට් සිටියට ගල් ගත්තම ගලුත් නෑ මෙහේ
අත ගුලි කර බොරු කිව්වත් ශෝක නෑ හිතේ
බොරුව උනත් ඇත්ත කරයි අනුර 'ස'ගෙ දේශනේ
Last edited:
අනුරගෙ වල්ල සිඹින කොල්ලො අපිට මෙහෙම කියනවා..
මහන්සි වෙලා ලියපු නිසා 1 ලකුනක් දෙන්නම්, ඒත් කිසීම ගැලපීමක් නම් නැ අඩුම ගානෙ තාලෙට කියන්ඩවත් බෑනෙ..අයියණ්ඩියේ නුඹ සයින්දමරුදු දුන් දවසේ
ගිනි ඇවිලුනා බයියන්ගේ පුක රිසිසේ
කන පත හලාල් කරගෙනම කෑ පෙර දවසේ
මං ජනපතිද ,සිරිසේනද අද දවසේ
සුම්මා ශරියා බැන්කු තම්බිට දුන් වැන්නේ
දෙන්නේ කොහොමද සයින්දමරුදු, නුඹ රජ වැන්නේ
බයි දෑසේ කදුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
සිටපාන් සිංහල ලෙසින් ඡන්දය ලඟ එන්නේ.
ඡන්දය දිනාදෝ හකීමුත් පීදීම
හිස්බුල්ලාට සැපක් දෙමුදෝ නැගෙනහ්
නුඹට සැපක් දෝ කලීෆා පට්ටමදීම
බදුදීන්ට නඩු හබ ඇයි ගතු කීම
අයියණ්ඩියේ.....

ටොයියෙක් විදිහට උඹට තේරෙන විදිහට උත්තර දීපු සීන් ඒකක් තියෙන්නෙවෙලාවට ස ජනාධිපති වුනේ. නිකන් හරි සජිත් ජනාධිපතිවෙලා හිටිය නම් ගල්කිස්ස වෙරලත් ගහගෙන ගිහිල්ලා, ගල්ගිස්ස හංදියත් යටවේලා. මටත් කිව්වේ බයියෙක්
සජිතුයි සයි අතර මහලොකු වෙනසල් නෑ. දෙකම පුම්බපු බැලුම්. එකක් චන්දේට කලින් පටාස් . අනික චන්දෙන් පස්සේ පටාස්.ටොයියෙක් විදිහට උඹට තේරෙන විදිහට උත්තර දීපු සීන් ඒකක් තියෙන්නෙ
මොකද සජිත් සෑර්ගෙ බොත්තම ඒබුවම ප්රශ්ණ විසදන්න පුළුවන් කියල හිතල ඡන්ද දීපු ඒවුන්ට ඔ්ක ඔහොම කිව්වොත් තමයි තේරෙන්නෙ
A Kiyanne Ena චන්දෙන් පස්සේ Gota පටාස් wenna oneසජිතුයි සයි අතර මහලොකු වෙනසල් නෑ. දෙකම පුම්බපු බැලුම්. එකක් චන්දේට කලින් පටාස් . අනික චන්දෙන් පස්සේ පටාස්.
මැට්ටෝ කියපු දේ තෙරුම් ගනින් මැට්ටෝ, දැනටම පුම්බපු බැලූම පිපිරිලා හිස් කියලා පේනවා.අමුතුවෙන් ආයේ බැලුමට අනින්න ඕනේ නෑ.A Kiyanne Ena චන්දෙන් පස්සේ Gota පටාස් wenna one
Akuru Loku Una Kollata ridila wageමැට්ටෝ කියපු දේ තෙරුම් ගනින් මැට්ටෝ, දැනටම පුම්බපු බැලූම පිපිරිලා හිස් කියලා පේනවා.අමුතුවෙන් ආයේ බැලුමට අනින්න ඕනේ නෑ.

මොන ශොට්ද බන් මූ බල්ලා වගේ බිම පෙරලීගෙන දන්ඩ නම්ස්කාරය කරනවනෙඩඩ්ලියට නම් ශොට්1 දෙන්න වෙනවා..රගනව වැඩි.. මැතිවරණෙන් පස්සේ මොනවහරි වෙයි වගේ..
අහිංසක බයි සිහිනඩඩ්ලියට නම් ශොට්1 දෙන්න වෙනවා..රගනව වැඩි.. මැතිවරණෙන් පස්සේ මොනවහරි වෙයි වගේ..
ලලිත් කොතලාවල නැතිකරලම දැම්මනේ බං.. මූත් දැන් ගේම ඉල්ලනව කියන්නේ ඩිරෙක්ට් අනාගතේ සුභ නෑ.මහීලාට ලොකු ගැහිල්ලක් සෙට් උනෙත් නෑනේ ලගකදි.. ඩඩ්ලියට ශොට්1 දුන්න නම් බිලියන 3,4ක් අතේ නේද...අහිංසක බයි සිහින