1. Sri_Sampath

    පිබී ජයසුන්දර

    ඒක තමයි මේ මෝඩ වහල්ලුන්ට කිව්වට තේරෙන්නේ නැත්තේ මුන් හිතන් ඉන්නේ ජනාධිපති තමයි රට පාලනය කරන්නේ කියල. පාලකයා කවුරු උනත් අන්තිමට මුන්ගේ පදේට තමයි නටන්න වෙන්නේ. ජෙප්පොන්ට මේක අදාල වෙන එකක් නෑ, මොකද උන් කවදාවත් බලයට එන්නේ නෑ නේ :lol:
  2. Sri_Sampath

    Mokadda me Elakiri error rka???

    :yes::yes:
  3. Sri_Sampath

    face mask available

    දැන් pharmacy වල තියනව ඕනි තරම් රුපියල් 25
  4. Sri_Sampath

    කො‍‍රෝනා සමග සෙල්ලම් එපා

    ජෙප්පෙක් වෙන්නද හදන්නේ :lol::lol::lol:
  5. Sri_Sampath

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    හොරෙන් බලල යනවා ඇති' :lol: නැත්තම් මෙතන පොලවේ හැපී හැපී වලියට එන්නේ
  6. Sri_Sampath

    තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් &#3461

    කොරෝනා හින්ද තමයි පරක්කු වෙනවා ඇත්තේ සතියෙන් වැඩේ වෙයි ඉස්සරණේ නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිකම් කලේ පොඩ්ඩක් හිටපං ero වැඩේ කරයි
  7. Sri_Sampath

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    ආණ්ඩුවේ lab එකකටවත් නෑ, හැබැයි private සමහර ඒවාට තියෙන්නේ එක test එකකට විතරක් වුණත් උන් මුළු tests panel එකටම තියනවා වගේ තමයි market කරන්නේ
  8. Sri_Sampath

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    මූ බං මේකේ ඉන්න ගොන්ම බයියෙක්. ඌවත් දන්නේ නෑ ඌ දාන්නේ මොනවද කියලා . සුපිරිම වහලෙක් . erozan හොදයි මූ එක්ක බලද්දී. හැම මගුලටම රෙද්ද උස්සගෙන ඇවිදින් thread එක මැදම පත බොකක් දාල යනවා. හැබැයි ස' හරි මහින්ද හරි ගොඩ දාන්නම අමාරුනම් සමහර නූල් පැත්ත පළාතේ එන්නේ නෑ, දැක්කේ නැ වගේ යනවා
  9. Sri_Sampath

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    අදත් ආතල් එකක් දුන්න නේද :lol::lol:
  10. Sri_Sampath

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    PCR ටෙස්ට් එකත් වැරදි නම් යකෝ කොළඹ විශ්ව විද්‍යාලෙන් දෙන රෙපොර්ටුත් වැරදි නම් අනික් ඒවා ගැන මොන කතාද මොනවද බන් මේ මුන් කියවන්නේ හැමතැනම දේශපාලනය විතරයි මට පෙන්නේ
  11. Sri_Sampath

    මොකක්ද 24000 දීමනාවක් ගැන කියන්නේ

    මොකක්ද 24000 දීමනාවක් ගැන කියන්නේ යකෝ වහනෙකට තෙල් ගහන්න මාසෙකට 2000 ක් ඇද්ද ? අවුරුද්දටම 24 දාහක් වැඩක් තියනවද :sorry:
  12. Sri_Sampath

    ඝෝටගේ මැර වැඩ

    මම හිතන්නේ මෙයාව බලෙන් එංගලන්තේ ඉදල පැහැරගෙන ඇවිල්ලද කොහෙද Elilini Hoole, the daughter of Ratnajeewan Hoole of the Independent Electoral Commission too has been there in the repatriation flight from the UK. They were directed straight away to the Jetwing Blue quarantine centre. She has...
  13. Sri_Sampath

    කුරුණෑගලට ඇඳිරිනීතිය නැත්තේ ඇයි

    සමාජය තුල සිටින නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් සෑම පුද්ගලයෙක්ම සමාජ දුර්ස්තභාවය පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා. මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගෙන් සීයයට 50ක් පමණ...
  14. Sri_Sampath

    කොරෝන අස්සේ මුන්

    කොරෝන අස්සේ මුන් http://nethnews.lk/article/76875 නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද...
  15. Sri_Sampath

    නිරෝධායනයට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මෙයාලා pcr report ගැන ආරංචියක් තියේද
  16. Sri_Sampath

    හමුදා සේවය

    97 ඉපදුන එකෙක් ද :baffled::P
  17. Sri_Sampath

    හමුදා සේවය

    :rolleyes::rolleyes: 97 එකෙක් මොකටද බං එක කඳවුරක ඉඳන් තව එකකට යන්නේ ඌ විශ්‍රාම වැටුප් ගන්න එපයි :baffled:
  18. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #5

    කොරෝනා food-born එකක් නෙවෙයි කියලයි කියන්නේ. කන්න කලින් ඇත සෝදලා පිරිසිදු වෙලා කාලත් මුඋන අල්ලන්නේ නැතුව කෙලින්න හොඳට ඇත හේදුව නම් අවුලක් වෙන්නේ නෑ කන්නේ නැතුව ඉතින් අරෙහෙ මෙහෙ තිය තිය පිස්සු කෙලියනම් බදු බනිස්

    No contents