PCR ටෙස්ට් එකත් වැරදි නම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    IMG-20200507-WA0067.jpg


    යකෝ කොළඹ විශ්ව විද්‍යාලෙන් දෙන රෙපොර්ටුත් වැරදි නම් අනික් ඒවා ගැන මොන කතාද


    මොනවද බන් මේ මුන් කියවන්නේ
    හැමතැනම දේශපාලනය විතරයි මට පෙන්නේ


     
    • Like
    Reactions: Sai_baba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    IMG-20200507-WA0067.jpg


    යකෝ කොළඹ විශ්ව විද්‍යාලෙන් දෙන රෙපොර්ටුත් වැරදි නම් අනික් ඒවා ගැන මොන කතාද


    මොනවද බන් මේ මුන් කියවන්නේ
    හැමතැනම දේශපාලනය විතරයි මට පෙන්නේ



    ශ්‍රී ජයව්ධනපුර පුරට කොළඹ කැම්පස් එකලු .
    අපෝ මේ වගේ ගොනේක්:lol::lol:
     
    • Like
    Reactions: Sai_baba

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    huttak kiyanawa

    yako karaganna bari nisay private dila tiyenne

    hamadema waradak dakinna epa

    kawalan minisu wenna epa

    rata goda danna udaw karapalla

    niyama sinhalu widiyata jiwath wenna

    sudda dala giyapu kalu sinhala huttala

    kappitipola puran appu wage hoda sinhalayo maruwa

    ituru une adu gothayo


    yaaluwe rata goda daanna ba yaluwe...apiwath goda yamu....:rolleyes::rolleyes:

    deshapaalane karana yaaluwo tika goda yayi...:nerd:

    minissunta baninna epa yaluwe....:(

    anagarika dharamapaala thuma kiwwa kalu suddo thamayi nuthana deshaplanaya karana set eka...:(:(:(

    api asaranayi yaluwe...deshapalanaya wenuwen bana gannawa randu wenawa....habayi uda inna deshapalana yaaluwo kiri pani wage...:baffled::(
     
    • Like
    Reactions: hichchiputha

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ශ්‍රී ජයව්ධනපුර පුරට කොළඹ කැම්පස් එකලු .
    අපෝ මේ වගේ ගොනේක්:lol::lol:

    I thought you could read. now please try again to read the first paragraph letter by letter slowly and carefully. Take your time. I know its very hard.But with practice you will improve .
     
    • Like
    Reactions: BloodStorm

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    මේකේ භයානකම සීන් එක නෙගටිව් එක්කෙනෙක් පොසිටිව් වෙන එක නෙවෙයි, පොසිටිව් එකෙක් බැරිවෙලාවත් නෙගටිව් අවොත් ඉවරයිනේ. ඒ විදිහට එකෙක් එලියට ගියානම් අයම කොහෙන් හරි අඩුම 30-50 පොකුරක් අනිවා එනවනේ...


    මේවා කරන්නේ පොඩි ළමයි නෙවෙයිනේ, අනික මැෂින් වල අවුලක් තියෙනවනම් අඩුම තැන් දෙකකින් හරි රිසල්ට් එක අනොමාලි වගේනම් අපහු චෙක් කරන්නවත් ඕනිනේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඔතන අවුල මේකයි. ඔය කියන සංගමෙන් දීපු ඒවත් මීට කලින් 19ක් පස්සේ බලද්දී වෙනස්.

    අද ඇහුවහම කියනවා ඒ ගොල්ලෝ දීපුවා වෙනස් උනේ වෛරසයේ වෙනස් වීම් නිසාලු. දැන් එතකොට උන්ගේ ඒවා පස්සේ බලද්දී වරදින්නේ වෛරසේ වෙනස් වෙලා, අනිත් උන්ගේ වරදින්නේ පරීක්ශනේ වැරදි නිසා.:rofl:
    මුන්ට අවුල තියෙන්නේ උන්ගේ ලොකුකම ට චැලේන්ජ් එකක් ආව හින්දා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ශ්‍රී ජයව්ධනපුර පුරට කොළඹ කැම්පස් එකලු .
    අපෝ මේ වගේ ගොනේක්:lol::lol:

    8CnKNeY.png


    අදත් ආතල් එකක් දුන්න නේද
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: animation

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    I thought you could read. now please try again to read the first paragraph letter by letter slowly and carefully. Take your time. I know its very hard.But with practice you will improve .

    මූ බං මේකේ ඉන්න ගොන්ම බයියෙක්.
    ඌවත් දන්නේ නෑ ඌ දාන්නේ මොනවද කියලා .

    සුපිරිම වහලෙක් . erozan හොදයි මූ එක්ක බලද්දී.

    හැම මගුලටම රෙද්ද උස්සගෙන ඇවිදින් thread එක මැදම පත බොකක් දාල යනවා.

    හැබැයි ස' හරි මහින්ද හරි ගොඩ දාන්නම අමාරුනම් සමහර නූල් පැත්ත පළාතේ එන්නේ නෑ, දැක්කේ නැ වගේ යනවා

     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔයිට ලොකු අවුලක් තියනවා. ලැබ්වලට නිසි ප්‍රමිතිය ගැන. ස්ලැබ් එකෙන් නියමිත සහතික ගත්ත ලැබ් තියෙන්නේ ඉතා පොඩ්ඩයි. එයිනුත් ගොඩක් ප්‍රයිවට් . ඉතින් ලැබ් වල කොලිටිය ලොකු අවුලක්. ස්ලැබ් සයිට් එකට ගිහින් බලන්න බොරුනම්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔයිට ලොකු අවුලක් තියනවා. ලැබ්වලට නිසි ප්‍රමිතිය ගැන. ස්ලැබ් එකෙන් නියමිත සහතික ගත්ත ලැබ් තියෙන්නේ ඉතා පොඩ්ඩයි. එයිනුත් ගොඩක් ප්‍රයිවට් . ඉතින් ලැබ් වල කොලිටිය ලොකු අවුලක්. ස්ලැබ් සයිට් එකට ගිහින් බලන්න බොරුනම්.

    ආණ්ඩුවේ lab එකකටවත් නෑ,
    හැබැයි private සමහර ඒවාට තියෙන්නේ එක test එකකට විතරක් වුණත් උන් මුළු tests panel එකටම තියනවා වගේ තමයි market කරන්නේ
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඔයිට ලොකු අවුලක් තියනවා. ලැබ්වලට නිසි ප්‍රමිතිය ගැන. ස්ලැබ් එකෙන් නියමිත සහතික ගත්ත ලැබ් තියෙන්නේ ඉතා පොඩ්ඩයි. එයිනුත් ගොඩක් ප්‍රයිවට් . ඉතින් ලැබ් වල කොලිටිය ලොකු අවුලක්. ස්ලැබ් සයිට් එකට ගිහින් බලන්න බොරුනම්.

    ප්‍රයිවට් ලැබ් ස්ලැබ් තියෙනව කියල කරන්නෙ අමු බොරුවක්... මේ field එකේඉන්න උන්ට තෙරෙනව... මම ඔය ප්‍රයිවට් ලැබ් ගොඩකට ගියා අමුම අමු බොරුවක් කරන්නෙ. ඊට වඩා කොලිටියකට කරන බොහොම පොඩි ලැබ් තියෙනව... සල්ලි ටිකක් විසි කරලා නම හදා ගන්නව විතරයි. මිනිස්සු අස්ප ගනන් දීල ටෙස්‍ට් කරගන්න යනව
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Accreditation වලට එන දවසට qulified MLT ල ගෙනල්ල වැඩ කරනව වගේ පෙන්නනව. අයෙ උන් එන්නෙ ඊලග accreditation දවසට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෙස්ට් දහස් ගානක් කරද්දි ලෝකෙ කොහෙත් ටිකක් අවුට් යනව බන්, චිනෙ ඇමරිකාවෙ ඔය කොහෙත් ඕක උනා, 100% වෙන තැනක් ලෝකෙ කොහෙවත් නැ හැමතැනම පරීක්ශන යම් ප්‍රතිශතයක් දෝශ සහිතයි ඒකට කරන්ඩ දෙයක් නැ..
     
    • Like
    Reactions: sithija.h

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    PCR machine වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කැම්පස් වල
    අනික ජයවර්ධනපුර CDR සහ බොරැල්ලේ MRI එකෙ තමා මුලින්ම ටෙස්ට් පටන්ගත්තේ
    ලංකාවේ හැමදාම වෙන තමන්ගේ එක හොදයි,අනිත් උන් වැඩක් නැහැ කියන එක තම මේ ප්‍රශ්නේ