piaggio vespa 50cc
මේක අද ස්ටාර්ට් කලොත් පැය දෙක තුනකින් ට්රයි කලොත් ආයෙත් ස්ටාර්ට් වෙන්නෙ නෑ..
මේකෙ කාර්බියුරේටරෙ ක්ලීන් කලොත් හරිද
මහරගම අවටින් මේක ගොඩ දාගන්න තැනක් දන්න කෙනෙක් කියන්න අනේ
මොකක් නිසා වෙන්න ඇත්ද පිටි පස්සෙ රෝදෙත් ටිකක් හිරයි තෙල් වැඩ කරන්නෙත් අඩුවෙන්:nerd: