ඒ එක එකාගේ රස අනුව.
මම නං කෙලින්ම ශොට් එකට අයිස් ටිකක් දාගෙන අමුවෙන් බොන්නේ..
සෝඩ දැම්මම සැර බාල වෙනවා..
කෝක් දැම්මම රස විකෘති වෙනවා..
ස්ප්‍රයිට් වලින් පැනි රස ගතිය ටිකක් වැඩිපුර එකතුවෙනවා.. ගිලින්න ලේසියි..
ඔය සේරටම වඩා ගති දේ තමයි නිකංම ශොට් එකට අයිස් කැට දෙකක් දාලා ග්ලාස් එක පොඩ්ඩක් හොලවලා...