1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අලුත් එක කිව්වේ
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොකද්ද ඉදපං ගූගල් කරලා බලල එන්න..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කීයක් උනත් කමක් නෑ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සැම්සුන්ග් තමා තියෙන්නේ..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆෝන් එකක් කියපල්ල ගන්න හොද.. දැන් තියෙන එකේ බැට්‍රි ප්‍රසන්ටේජ් එක 55% වෙනකොටම ෆෝන් එක ඕෆ් වෙනවා.. මගුල..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩීසල් මිනිහෝ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සයිට් වල ස්ටොක් තියෙනවනේ මිනිහෝ..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනං දන්නේ නෑ මිනිහෝ.. ට්‍රේන් වලටත් සප්ලයි නවත්තනවද..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මිනිහෝ..
  10. Red_frame

    මොකද කරන්නේ.....

    ඉට්පන්දමක් පත්තු කරලා කෑම ටිකක් කාපං මිනිහෝ.. ගෑනු අන්දන්න තියෙන හොදම ක්‍රමේ එක..
  11. Red_frame

    aneee

    අනේ මේ පල පොන්නයෝ යන්න..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හෙටත් ඩීසල් නැති වෙන සීන් එකක් යනවා ගොබ්බ බල්ලො.
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් පිහිටනවා.. තෝ වගේ අතරමැදි නැත්තං හැමදේම ගානට පිහිටනවා..
  14. Red_frame

    aneee

    පලයං ඉතිං දැන් අපිට මොකද්ද කියන්නේ.. තොගේ බිලිදව නිදිකරවල වරෙන්කො මිනිහෝ තෝවත් හරහට තියල නලවන්න..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොළඹ මහ රෝහල කිට්ටුව පර්චස් 4ක්ද කොහෙද විකුණන්න දාලා තිබ්බා.. ඒක අරං ගෙයක් ගහගත්තනං ලේසිවෙයි මං හිතන්නේ ඔය යන විදිහට..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හෙම්බිරිස්සාවහ් ලෙඩක් ද?
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතිං මී හරක් කොහොමත් මස් මාලු කන්නේ නෑනේ මිනිහෝ අපි ඒක දන්නවා.. තොට කංකුං ඩෙවල් එකක් දාල දෙන්නං..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ග්‍රැමොක්සෝන් කියල පැනියක් තියෙනවා... අරං බෝතල්ම ගහන්න තියෙන්නේ.. ඕන ලෙඩක් පෙට්ටියේම සුවයි..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ තොපි එනවනං වරෙව් නැත්තං නිකං හිටපියව් වහුකුණු හැත්ත..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි තෝද වෙසක් නාට්ටිවල මුචලින්ද වෙනුවට ස්ටන්ට් කරන්නේ ඔය තරමට ඇඹරෙන්න..

    No contents