1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනං ගති තමා..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සෙකට්‍රි කෙනෙක් ඉන්නවා මිනිහෝ.. කෝල්ස් ආන්ස්වර් කරන්නේ නෑ හැබැයි..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක කරදරයි නේ මිනිහෝ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ දෙක තුන තියන් මරු කෙලින්න නං බෑ ..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ.. කෝල්ස් ගොඩක්ම එනවා...
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එල මං ගානේ මිනී සූට් එක ගෙදෙට්ටම එවන්නං..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සල්ලි එහෙම අවුලක් නෑ...
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆෝන් එකක් මිනිහෝ ගන්න ඇහුවේ වෙස් මූණක් නෙමෙයි.
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕකේ බැට්රි කොහොමද මිනිහෝ ඒක හොදට තියෙන්න ඕනේ
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනං ඇපල් එකක්ම ගන්නද හෙට..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ ඒ උලව් එපා
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුරා මිනිහෝ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තෝ දන්නෙත් නැද්ද මිනිහෝ ...
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ හුවාවි ජරාව එපා බං..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Note 4 එකක් තමයි දැන් මේ අතේ තියෙන්නේ..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොදයිද
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි.. ඒක එපා.. වෙන එකක් කියපං.
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕක තමා දැන් දෙතුන් දෙනෙක් ගන්න කිව්වේ..

    No contents