Quote:
Originally Posted by Sadun Buwa
සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් රජයේ මැතිඇමති වරුන්ට සුකොපභෝගී වාහන අරන් දෙන්න ඕනේ.තව ඉතුරු වෙන ඒවා ඒ ගොල්ලටම බෙදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ.එතකොට බැඳුම්කරය වගේ හොරකම් කරන්න ඕනේ නෑනේ.තවත් ඉතුරු වෙනව නම් අපි...