ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    epLm4Bv.jpg

    ඇය මුස්ලිමි යාචක ගැහැණියක් . එයා තරැණයි හැබැයි එයා පාරෙ යන අය දිහාට අත දික්කර කර මොනවවත් ඉල්ලුවෙ නමි නෑ. මම මෙයාව දැක්කෙ විහාරමහදේවියෙ තිබුණ රැසියානු විප්ලවයේ සමරැවට ගිහින් එන ගමන්. මම ටවුන්හෝල් එකේ ඡුමිමා පල්ලිය ගාව බස්හෝල්ටි එකට වෙලා හිටියා 155 බස් එක එනකන්.
    එදා සිකුරාද දවසක් .ටික වෙලාවකින් මෙයා ඉදගෙන හිටපු තැනින් නැගිටිටා. එතකොට තමයි මට තේරැනේ මෙයා ඉදල තියෙන්නෙ පල්ලියේ යාඤාව ඉවරවෙලා කටිටිය එනකන් කියලා. පල්ලියට ගිය කීප දෙනෙක්ම මාවත් ඇයවත් පසුකරන් ගියා. ඒත් ඇය ඒ කාටවත් අත දික්කරේවත් යමක් ඉල්ලුවේවත් නෑ. ඇය පසුකරන් යන මිනිස්සු අතරින් එක්කෙනෙක් ඇය ළග නතරවුනා. ඇය සමග සිනාසුනා .එයා ඈත ඉදන්ම එනකොට අතේ තියාගෙන ආපු රැපියල් සීයේ කොලේ ඇයගේ අතේ තබිබා. ඇය පිං දුන්නේවත් වෙන කිසිවක් කිවිවෙිවත් නෑ කෘතඥපුර්වකව ඔහු දෙස බලන් හිටියා පමණයි. නැවත සිනාසුනු ඔහු ‍යන්න ගියා. තව මිනිසෙක් එතැන නතර වුනා ඔහුත් හරියටම එය ඇයටම දෙන්න ගෙනාව වගේ රැපියල් සීයක් ඇය අතේ තිබිබා. ඔය ආකාරයට පල්ලියේ ඉදන් පැමිණි අය 40 ක් නැත්නමි 50 ක් ඇය අතට මුදල් දිදි යන්න ගියා. ඒ හැම එකක්ම රැ 100 ක් ඒ විනාඩි 10 ට ඇය අත රැපියල් 5000 කට වඩා එකතුවෙන්න ඇති. මම හිතුව ඇයි මෙි අය රැපියල් 100 ක්ම ඇය අතට දෙන්නේ ?. මට කාරනය වැටහුනාට පස්සෙ මෙි නිහඩ මිනිස්සු ගැන පුදුම හිතුනා. එදා සිකුරාද දවසක් එදාට තමයි මුස්ලිමි ආගමෙි අය දුප්පත් මිනිස්සුන්ට උදවි කරන දවස. ඇය එතනට එන්නෙ සිකුරාදාවට විතරයි. ඉතිරි දවස් ටික ඇයටත් ඇගේ දරැ පවුලටත් යමක් කරගන්න තමයි එයාල ඇය අතට රැපියල් 100 ක්ම දෙන්නේ
    රැපියලක් යාචකයෙකුට දීල ඒ මිනිහ ඒක වියදමි කරන්නෙ මොනවටද කියලා හොයන, ඒ රැපියලට පිං බලාපොරොත්තුවෙන, හිගාකන එකීගෙ චරිතයට මනන්කල්පිත චරිත සහතික දෙන. අපේ සමාඡයේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. අඩුම තරමින් ඇයගෙන් සිනාවක් වත් බලාපොරොත්තු නොවෙන.

    උපුටා ගැනීම upali jayasinha
     
    • Like
    Reactions: KasunKDP

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,184
    3,288
    113
    Maligawatta
    mehema thread demmata reply ennehe ban,
    hambayonta kunuharupen benala, allah ta benala, Islam aagamatnabitha benala, nabithumantath benala thread daapang, ethakota thamai ape sinhalunta kick ekak enne, aathal wediwenne, thread ekata reply 100ta wediya wetenne, ubata rep+ 100ta wediya hambenne, ammapa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hamadema waradda dakinna honda deta hondai kiyamu..

    e unata dan kaale oya kattiya itin 100 newei rupiyalak hari denne eyalage kulaketane..
    kudu nam wena kulaka walata bedanne...
    darunu antawadayak patirila kiyala api dannawane neada:)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    ඔය කතාව තවත් ලස්සනයි ඔතන මුස්ලිම් කාන්තාවක් නැතිව වෙන ජන වර්ගයක කාන්තාවක් ඉඳල ඔය දේම වුණා නම්.....
    හැබැයි ඒක එහෙම නොවෙන්න තියෙන ඉඩ වැඩියි.... :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    ඔය කතාව තවත් ලස්සනයි ඔතන මුස්ලිම් කාන්තාවක් නැතිව වෙන ජන වර්ගයක කාන්තාවක් ඉඳල ඔය දේම වුණා නම්.....
    හැබැයි ඒක එහෙම නොවෙන්න තියෙන ඉඩ වැඩියි.... :(

    ඉඩ වැඩි නෙමෙ වෙන්නෙම නැ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පන්සල් වලින් මිනිස්සුන්ට කොචර දේවල් දෙනවාද .ඒවා කවුරුවත් දන්නෙත් නැ .දකින්නෙත් නැ .
    එත් මුස්ලිම් හරි වෙනත් ආගමක කෙනක් දුන්නම අපේ උන්ට හෙන දෙයක් .
    දැන් අපි හරි වෙනස් ,
    හෙන ස්වධින බුද්ධිමත් මිත්‍යාව පිටු දැක්ක මිනිස්සු,අනාගමික මිනිස්සු
    .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    ඔය කතාව තවත් ලස්සනයි ඔතන මුස්ලිම් කාන්තාවක් නැතිව වෙන ජන වර්ගයක කාන්තාවක් ඉඳල ඔය දේම වුණා නම්.....
    හැබැයි ඒක එහෙම නොවෙන්න තියෙන ඉඩ වැඩියි.... :(

    පන්සල් වලින් මිනිස්සුන්ට කොචර දේවල් දෙනවාද .ඒවා කවුරුවත් දන්නෙත් නැ .දකින්නෙත් නැ .
    එත් මුස්ලිම් හරි වෙනත් ආගමක කෙනක් දුන්නම අපේ උන්ට හෙන දෙයක් .
    දැන් අපි හරි වෙනස් ,
    හෙන ස්වධින බුද්ධිමත් මිත්‍යාව පිටු දැක්ක මිනිස්සු,අනාගමික මිනිස්සු
    .

    ;)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඔක ලියපු එකාගෙ අනිත් එවා කියවන්න ගියා Facebookයෙ. හරි ශොක් :lol: , චරිත් ජනප්‍රිය වගෙම එකෙක් :rolleyes: , වැඩිය වෙනසක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mehema thread demmata reply ennehe ban,
    hambayonta kunuharupen benala, allah ta benala, Islam aagamatnabitha benala, nabithumantath benala thread daapang, ethakota thamai ape sinhalunta kick ekak enne, aathal wediwenne, thread ekata reply 100ta wediya wetenne, ubata rep+ 100ta wediya hambenne, ammapa

    නබිගෙ දහම ෆලෝ කරන උබලා මේ කරන හොඳ දේ අනිවා අගයන්න ඕනේ මචන්. ඒ වගේම අවුරුදු හයේ පොඩි උන්ව කසාද බැඳලා අවුරුදු නවය වෙනකම් ඇතුලෙ නොගහා තොල් දදා ගල් කප කප තියන් හිටපුවා විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන.

    ඔය කතාව තවත් ලස්සනයි ඔතන මුස්ලිම් කාන්තාවක් නැතිව වෙන ජන වර්ගයක කාන්තාවක් ඉඳල ඔය දේම වුණා නම්.....
    හැබැයි ඒක එහෙම නොවෙන්න තියෙන ඉඩ වැඩියි.... :(

    මේකනෙ බන්, උන් උන්ගෙ එකාට කරනවනෙ. අපි එහෙමද? දියුනු වෙන්න බලන අපේ කෙනෙක්ට කරන තරමක් කැපිලි කෙටිලි ගැරහිලි අපිමනෙ කරන්නෙ

    පන්සල් වලින් මිනිස්සුන්ට කොචර දේවල් දෙනවාද .ඒවා කවුරුවත් දන්නෙත් නැ .දකින්නෙත් නැ .
    එත් මුස්ලිම් හරි වෙනත් ආගමක කෙනක් දුන්නම අපේ උන්ට හෙන දෙයක් .
    දැන් අපි හරි වෙනස් ,
    හෙන ස්වධින බුද්ධිමත් මිත්‍යාව පිටු දැක්ක මිනිස්සු,අනාගමික මිනිස්සු
    .

    මචන් මේක පන්සලේ හාමුදුරුවන්වයි පල්ලියේ ලෙබ්බේවයි ගැලපීමක් නෙවේ. පල්ලියට ගිහින් එන මුස්ලිම් මිනිහයි, පන්සලට ගිහින් එන බෞද්ධයයි අතර වෙනසක් තියෙනවා. බෞද්ධයෝ දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ වෙසක් එකටයි පොසොන් එකටයි විතරයි. අනිත් දවස්වලට අසරණ මනුස්සයෙක්ව දැක්කොත් ගෙදර කවුරුත් නෑ කියනවා එහෙම නැත්නම් සල්ලි නෑ කියනවා. ගොඩක් අය බැනලා එලව ගන්නවා. දැන්සැල උනත් දැන් රැල්ලට ගිහින් තියෙන නිසා. සල්ලි තියෙන උන් උන් එකතුවෙලා උන්ම එකතුවෙලා උයාගෙන කාලා ගෙදරත් ගෙනියල කන්නයි පුරුදුවෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් වන්දනාවෙ යන මිනිස්සුන්ව කන්න බොන්න දෙනවා. ඇත්තටම සල්ලි නැති අසරණ පවුලකට, මනුස්සයෙකුට පිහිට වෙන්නෙ කලාතුරකින්. අපි හොඳට දන් දෙන උන් කියලා, අපි අපේ හිතෙන්ම හොඳටම රැවටිලා බන් ඉන්නෙ. ඒකයි බත්පැකට් එකට අතපාන මිනිස්සු තාමත් පාරේ ජීවත් වෙන්නෙ. දන්සැලක් දෙන සල්ලි ටික පාරේ ඉන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් නම් ඊලඟ වෙසක් එක වෙනකම් කන්න බොන්න ඒ සල්ලි ටික හොඳටම ඇති. දැන ඉතින් මම මේ කියපු එකේ අඩුපාඩු කියලා ඇඟිලි දික්කරන්න දාහක් ඉන්න පුළුවන්. බෞද්ධයට ආකල්පමය වෙනසක් අවශ්‍යයි.
     
    1. පතිරූප දේශ වාසෝච...
    2. එදිනෙදා හම්බ කරන කන අය ඉන්න මුදලින් දුප්පත් ගමක ආශ්‍රයක් ලබන්න
    එච්චරයි කියන්න තියෙන්නේ... :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    1. පතිරූප දේශ වාසෝච...
    2. එදිනෙදා හම්බ කරන කන අය ඉන්න මුදලින් දුප්පත් ගමක ආශ්‍රයක් ලබන්න
    එච්චරයි කියන්න තියෙන්නේ... :)

    පතිරූප දේශ වාසෝච කියන එකේ අර්ථ එක එක විදිහට ගන්න පුළුවන්නෙ. උබ මතුපිට අර්ථයද? ගැඹුරු අර්ථයද? මොකක්ද ඒකෙන් අදහස් කරේ?

    දෙවෙනි එක නම් මචන් තේරුනේම නෑ :baffled::baffled:එදාවේල හම්බුකරන් කන මිනිස්සුන්ට දන් දෙන්න සල්ලි නෑ කියලද උබ කිව්වෙ
    :dull: