මන් හිතන් නෑ බං .. ගොඨට ඡන්දෙට එන්න පුලුවන් වෙයි කියලා..:(
මොකද මෛත්‍රී සහ මහින්ද අතර තියන සම්බන්දය මෙකට හරස් කපයි.
අනිත් එක ඡන්දෙ ලන් වෙන කොට ගොඨව හිරේ දැම්මොත් එකෙන් යු.එන්.පී එකට වෙනම ඡන්ද ගානක් සෙට් වෙනවා , මහින්දට වෙනම සෙට් වෙනවා
ඔක නිසා මෛත්‍රී , මහින්ද , රනිල් ල ගෙනියන්නේ වෙනම මාස්ට...