එකපාරක් යාපනය කොලම්බ යන එහෙක නැගල මටත් ඔහොම එකක් වුනා
මන් කෙල්ලගේ බග් එක ඉල්ලගත්ත්යින් පස්සේ මෙකි ගිය කියහන්කෝ තව ඉස්සරහට
ගිහින් ඉස්සරහ සීට් එකේ හිටපු එකාගේ උරහිසට උකුල හේත්තු කරගෙන නැමිලා හිටියා
අරු මෙන්න ටික වෙලවකින් නිදි line (මෙච්චර වෙලා හොදට ආපු එකා) දාල කෙල්ලගේ පපුවේ ඔලුව හේත්තු කරගත්තා...