![]()
කෙල්ලො දෙන්නෙක් එකට කෑම ගත්ත කෑම කාලා මේ දෙන්නා ice coffee ඇනවුම් කලා මෙතනින් එක කෙල්ලෙක් එකදිගට coffee කොප්ප 5ක් බිවුවා මේ වෙලාව ඇතුලත අනේ අනික් කෙල්ල එක coffee කොප්පයක් විතරයි බිව්වෙ අර එක කොප්පයක් විතරක් බිව්ව කෙල්ල මැරුනා පස්සෙ දැනගත්තෙ coffee කොප්ප වලට වසදාල කියලා
දැන් පුලුවන් කෙනෙක් කියන්න ඇයි එක coffee කොප්පයක් විතරක් බිව්ව කෙල්ල විතරක් මැරුනෙ කියලා
na, english ekaka mehemayi thiyenne.
Two girls went to dinner together and both ordered iced tea. One girl pounded down five of them in about a minute, and the other took her time drinking one.
The girl who drank one died, while the girl who drank five survived. However, all of the drinks that were served turned out to contain poison.
Why did the girl that drank more iced tea survive?


කෝපි කෝප්ප 5ක් බිව්ව කෙල්ල හැමදාම උදේට කිරි එක්ක සමහන් බොන කෙල්ලක්.




ගූගල් රිවර්ස් ඉමේජ් සර්ච් කරල..![]()

සේප්පුවේ තියන කළු පාට බොත්තම් වගේ ඒවා කඩදාසියේ තියන ඉලක්කම් අනුව වාර ගානක් ඔබනවා
![]()

Elakiri CID agentsල ටික එකතු වෙලා වහ දාපු එකාව හොයාගමු...![]()



elaw..
------------------------------------------
සේප්පුව අරින්නෙ කොහොමද?...![]()


elaw..
![]()
ඒකෙ තිබුණෙ මෙහෙම...
![]()
සේප්පුව අරින්නෙ කොහොමද?...![]()




සේප්පුව අරින්න ඕනි කෙනාට කෝල් කරන්න ෆෝන් නම්බර් එක දාලා ගිහින් තියෙන්නේ.. කෝල් කරල පාස්වර්ඩ් එක අහගන්න ඕනි...![]()


බටන් 8ක් තියෙනවා..ඉලක්කම් සෙට් එකෙත් ලොකුම ඉලක්කම 8..
ඒ නිසා දීල තියෙන පිළිවෙලට බටන් ඔබනවා...පළවෙනියට 7 වෙනි බටන් එක...දෙවෙනියට 4 වෙනි එක..මේ වගේ අන්තිමයට 6 වෙනි එක...![]()

mama issara play karapu game ekaka thibichcha puzzle ekak oka.
mama screen shots aran hadala damme dan. kohenwath ussapu ekak neweyi.
danna un innawanam anith unta hadanna deela balan hitu![]()
Oya button wala shape eka numbers walata galapanna puluwan..ehema galapala e button ara slot walin thiyanna thiynnekohehari thibichcha pic same pic ekak nam ehema puluwan, meka mama dan video ekakin screen shot ekak gahala dan upload karapu ekak.
e nisa oka enna widiyak naa kiyala hithuwe.
but dan me 'Local Disk c' ge pic eka wenas nisa mama dan try karala baluwa mage eka image serach deela, ethakota enawa thamai
whaaaaat!!!
-------------
hari dan net eke balanne nathuwa kiyapanko ohoma solve wenna hethuwa mokakda kiyala.
naha![]()
ඕක මොකක්ද කරන්න ඕනේ මම කියන්න condition ටික කියපන්

Oya button wala shape eka numbers walata galapanna puluwan..ehema galapala e button ara slot walin thiyanna thiynne
. solve karana hatith hoyanawa athi net eke 
a little hint:
seppuwe kalu paata kotu obanna baha.
kalu paata kotu walata yatin thiyena symbol kotu tika aran, kalu kotu walata daanna puluwan.
ithin, kotu tika hari piliwelata thiyenna one seppuwa arenna nam.
monawage condition da?
seppuwa arinna awashya info tika mama deela thiyenne
ඕකේ weel එක කරකවන්න පුළුවන් අංක 8 දාල
නැත්නම් පිළිවෙළට ඔය අංක වලට ආසන්න අංක පිළිවෙළින් ඔබන්නද
මම හිතන්නේ weel එක බොරු එකක් කොලේ තියෙන අංක වලට ආසන්න අංක පිළිවෙළට ඔබන්න ඇත්තේ
උබව අන්දුරගන්නත් බැරි වුනා බන්..කෝ අර මල මිනිය?
කාලෙකින් සෙට් වුනේ නැහැ![]()



ඔය සිම්බල් එහෙට මෙහෙට හැරෙවුවම ඉලක්කම් වගේ පේනවා.
ඉතින් ගැලපෙන ඉලක්කමට හරියන සිම්බල් එක අරගෙන තියන්ඩ තියෙන්නේ
ඕකේ weel එක කරකවන්න පුළුවන් අංක 8 දාල
නැත්නම් පිළිවෙළට ඔය අංක වලට ආසන්න අංක පිළිවෙළින් ඔබන්නද
මම හිතන්නේ weel එක බොරු එකක් කොලේ තියෙන අංක වලට ආසන්න අංක පිළිවෙළට ඔබන්න ඇත්තේ
... 