අපෝ නැහැ බන්... මේව පරණ වුනත් ආයෙ විකුනද්දි හොද ගානකට දෙන්න පුලුවන්.. මේ බයික් එක ජපානෙටම විතරක් Use කරන්න ජපන හදපු Domestic බයික් එකක්ලු... AX1 එක වගේ. ඒක නිසා 100% ජපන් Quality එකට bike එක හදල තියෙන්නෙ:cool::cool:. ඒ නිසා තමයි net එකේවත් Pictures, info එකක්වත් හරියට නැත්තෙ. තියෙන ඒව 90% ක්ම...