නුවර එලියෙ රවුමක්
මගෙ ලොකු ආසාවක් තියෙනව මෝටර් සයිකල් එකෙන් නුවර එලියෙ රවුමක් යන්න. වාහනවල ගිහිල්ල තියෙනව ඇති වෙන්නම. ඒත් ඉතින් අපිට ඕන හැම තැනකම යන්න බැහැ. අන්න ඒක නිසා තමයි මම ජීවිතේ එක පාරක් හරි තනියම බයික් එකේ යනව කියල හිතා ගත්තෙ. මම යන්නෙ මීගමුව පැත්තෙ ඉදල. එහෙ ඉදන් නුවර එලියට යන්න KM160ක්...