Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දෙපද පද ගැටුම්
ඨාකුර්ගේ කිව්වම ඒ ඨාකුර්ද ගොං තර්කයක් පෑවම උඹ නිවැරැදිද බල්ලගෙ බෙල්ලෙ බල්ලගෙ නම ගැහුවාද එහෙනං 'බෑන්' තොගෙ බෙල්ලේ ඇති නමද අං ඇති එවුන් අනෙක් උන්ට සිනහ පපා කියනව මෙහෙම 'උඹලගෙ අං අපිට එපා' :yes::D:D:P:P
TakurZ
Post #684
Jun 28, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
චූන් කරන්නට රිලවුන් මට බැරිය බෑන් කියනනේ උඩ යන රිලවාය :yes::D:D:P කටින් පුම්බලා මට නම් පුරුදු නැතී බෑන්ට නම් ඒ ගැන පලපුරුදු ඇතී :yes::D:D:P:P එහෙනං මචං අවුලක් නෑ තේරෙනවා කොහේ ගියත් උඹෙ ගද යමයට එනවා :yes::D:D:P:P
TakurZ
Post #682
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
උඹ හරි මචං ඌ ඨාකුර්ගේ රිලවා දන්නෝ දනිති උඹමයි ඒ මගෙ රිලවා :D:D:P:P:P වෙන වෙන උන්ට අං දෙන්නට මට බැරිය උඹේ වැවුනු අං දෙක උඹටම සරිය :yes::D:D:D:P
TakurZ
Post #680
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
දිල්ලී නගරෙ පැත්තේ තෝ දිව යද්දී යමයොත් දුවනවා ඒ තොගෙ ගද එද්දී :P:P:D:D
TakurZ
Post #677
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
රිලා ගතිය පෙන්නපු මේ ත්‍රෙඩය පුරා බෑන් කියන රිලවව අද චූන් කරා :D:P:P මහ කෙරුමෙක් නෙමේ පොඩි කොල්ලෙකි තවම මගෙ පාලනය ඇත තවමත් මගෙ ලගම :yes::D:D
TakurZ
Post #675
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
රිලවෙක් රිලා උත්තරයක් බලාගෙන මිනිහෙක් ළග ඉන්නව බඩ උලාගෙන :P:P කොහොමෙන් කොහොම හරි අං දෙක වවාගෙන බෑන් ඉන්නෙ සතුටින් නිදි මරාගෙන :P:P
TakurZ
Post #673
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
පැනලා යන්ට මම මෙතනට ආවෙ නැත තෝ වගෙ යකුන්ටත් දැන් චූ යනව ඇත :yes::angry::D:D:D:P:P:P
TakurZ
Post #670
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මම කැඩපතින් බලලා ඇත ඕනෙ තරං උඹ වගෙ රිලවුන්ට ඒවා වෙයි අරහං :yes::D:D:P:P:P
TakurZ
Post #668
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
උඹ කිව්වේ නැතත් ඉන්නට සිදු වෙනවා රිලා උඹට මම උත්තරයක් දෙනවා :yes::D:D:P:P දග දැම්මට සිරාවටයි මම කිව්වේ ගොනා උඹයි ඒකයි උඹ අං වැව්වේ :yes::D:D:P:P
TakurZ
Post #666
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
රිලවා ඉතින් රිලවුන්ටම අදිනකොට රිලාගතිය මතුවීලා වගෙයි බොට :yes::D:D:P:P
TakurZ
Post #664
Jun 27, 2010
Forum:
Others
ඇති තරන් හිනා වෙන්න
:D:D
TakurZ
Post #27
Jun 27, 2010
Forum:
ElaKiri Jokes
දෙපද පද ගැටුම්
උඹ කියනවා නම් මම ඉන්නව මෙතන නිදිමත උනොත් නිදාගන්නෙ අර අතන :yes::D:P:P වෙන්නට ඇති මචං ඒ මගෙ වෙන්ට ඇතී එහෙම උනොත් මම මේකේ හිටිය ඇතී :yes::(:sorry:
TakurZ
Post #662
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අඩ නින්දෙන් නැගිටල වර බෑන් කොලු රිලව් රැලක් අහවල් තැන නටනවලු :):):):D:D:D:P:P:P
TakurZ
Post #659
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ස්තූතියි මචං උඹ මෙහි ආවාට බැනුමක් නෑ කවියක් හෙම ලීවාට :):):yes: ඔබටත් සුභ රැයක් වේවා ජේ ඩී මලෝ අපිත් යන්න යනවා බං මෙන්න චලෝ :):yes::yes:
TakurZ
Post #654
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අනේ මන්ද අඤ්ඤකොරොස් වෙයි වාගේ ඇස්වහ කටවහක්වත් වැදුනද කාගේ :sorry::yes::confused:
TakurZ
Post #651
Jun 27, 2010
Forum:
Others
ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්
එයා දැන් ලොකු ලමයෙක් :P
TakurZ
Post #18
Jun 27, 2010
Forum:
News
දෙපද පද ගැටුම්
ස්පෙග් කියනවා ගේමට එන්න කියා ඇත්ත නමම පලිහක් කොට ගන්න කියා :yes::yes::D:D:D:P
TakurZ
Post #646
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ස්තූතියි සෝමේ තේරුම් ගත්තා ඇත්තේ පැත්ත කවදත් ලොව ජය ගත්තා :yes::yes::D
TakurZ
Post #644
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අහපං සෝමේ පද ගැටුමට ගෙන ඒවා මේ ත්‍රෙඩයට චාටරයක් නොම වේවා :yes::D:D:D
TakurZ
Post #638
Jun 27, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මොනවා උනත් ඇත්තක් යම් තැනක වෙද අප නැති උනත් එය ජය ගන්නව නොවෙද :yes::D:D
TakurZ
Post #636
Jun 27, 2010
Forum:
Others
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom