1. TakurZ

    දෙපද පද ගැටුම්

    එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා :yes::D දැනගන් නගෝ ඒ උගෙ විහිලුවක් කියා කුකුලා උනත් කිකිලියො උට බයයි කියා :yes::D:P:P ඌරන් ගොනුන් මොකටද මෙහි ගෙන්නන්නේ සී එස් පී, ස්පෙග් ඒවට ඉන්නේ :yes::D:D:P:P
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    සී එස් පී හරිය වෙනඋන් වැරැදිමය උන්ලග වැරැදිමය උඹ හොද විතරමය :yes::D:D:P නංගා ඉතින් යනවා නම් දැන් වෙන්වී හඩනව ඕං මම නම් හොදටම දුක් වී :D:D:P ගොන්නුන් කියති වෙන උන් ගොන්නුන්ය කියා වෙන උන් දනිති මේ නම් ගොන්නුන්ය කියා :yes::D:D:P:P:P
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    කිකිලියො කෑගසයි හොදහැටි මෙන්න බලව් විහිලුවටයි කිව්වෙ කුකුලා කියල ඉලව් :yes::D:D:P ස්පෙග් මලයා මුහුණු පොතේ මඩ කාලා මෙතනට ඇවිත් ඉන්නව සුදනා වීලා :D:D:yes::P:P
  4. TakurZ

    කොහොමද මොබිටෙල්!

    ela ela :)
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    නමුත් මචං මෙතනදි උඹ නලියනවා වටේ එවුන් ඒ බව මට පවසනවා :yes::D:D:P
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    නියමයි මචං සී එස් පී අපි දෙන්නා අයියා මලෝ මොකා වුනත් මක් වෙන්නා :yes::yes::D:D ශම්මි අක්ක කියන්න ඇති විහිලුවට ඔයාව ගන්න හිතන්න ඇති ගැටුමකට :yes::D:D:P
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    නොකාම පද ගැටුමට උඹ එළඹුනිද අපි දෙන්නම ගිහින් දැන් කාලා එමුද :yes::D:D දන්නෝ දනිති උඹ හොර කුකුලා කියලා කිකිලියො දකිද්දී නලියනවා කියලා :yes::D:D:D:P:P:P:P
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    කලකට පස්සෙ නංගා නානව දැකලා ඉර හැංගිලා ඒකට ලැජ්ජා හිතිලා :yes::D:P එපා කියන්නෑ කවුරුත් මෙහි එන්න එපා කිවුවහොත් මා හට පවසන්න :yes::D ජොලියට උනත් නංගා උඹ ලියන කවී හොදහැටි පදම් වී තියෙනව රස මුසු වී :yes::D:D
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    අයියා මලෝ විදියට අපි ඉදිමු මලේ එහෙම නොවුනහොත් දෙන්නම වැටෙයි වලේ :yes::D:D:P:P ඒක තමයි නංගා එහෙනම් යන්න ඉඩක් ලැබුන විට ආයෙත් මෙහි එන්න :yes::D:D
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    මග හැරුනට මොකද උඹ දැන් ආවානේ අපිටත් හොරෙන් දවල්ට උඹ කෑවානේ :D:P සී එස් පී එන පොටනම් හොද නැතිය නංගා පරිස්සම් වෙනවානම් හොදය :yes::D:D:P:P බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්න ඉදහිට වුව ද කම් නෑ ඇවිදින් යන්න :yes::yes::D:D
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    සී එස් පී වනනව දැන් මගේ ගුණේ ආදරෙ හිතෙනවා කොල්ලෙක් වුනත් අනේ :yes::P:P:P:rofl:
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    උඹලට ඉතින් කෙල්ලෝ හිටියොතින් ඇතී කොල්ලෝ දුටුවාම උඹලා පැනල යතී :D:yes::D:D:P:P
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    කට්ටිය ඉන්නකොට නංගා නෑ එන්නේ නැති කොට ඇවිත් අපටම ඇයි දොස් දෙන්නේ :yes::P:P:P
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    අදවත් හොදයි නංගා උඹ නාපු එක වැස්සත් නවත්තල තිබුනේ වහින එක :yes::D:D:P:P
  15. TakurZ

    Sharing u r Facebook ?

    දන්නවනෙ මචං, අපි උඹලව ඇඩ් කරන් ගොඩක් කල් :)
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    කලකට පස්සේ එළකිරිය‍ට ගොඩ වැදිලා සෝඩි නගා කවි රසයට වහ වැටිලා පේලි දෙකක් කවිකර හොදටම ලියලා කියනව එයා ලියන්න දන්නෑ කියලා‍ :rolleyes: :D:D:D:P
  17. TakurZ

    මුන්ට පිස්සු........

    පිස්සු බම්ප් වෙනව ඕයි:oo: thnx mcn :)
  18. TakurZ

    Toothpick wada tikak

    ෆට්ටම ෆට්ට :) ස්තූතියි
  19. TakurZ

    Happy

    සුභ උපන් දිනක් වේවා..!
  20. TakurZ

    The Splitting of the Moon

    nice thread :)

    No contents