මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows
මේක නම් ඔන්න එක්දහස් නමසිය ගණන් වල (ඒ කිව්වෙ මට හිතෙන විදියට) සිද්ද වෙච්ච සිද්ධියක්,
දැන් තොපි කියයි එහෙනං ඨාකුර් ෆට්ට වයසක බුවෙක්, මු දැන් හොටෙන් තමයි යනව ඇත්තෙ කියල. ඕන දෙයක් හිතපියව්. මෙන්න කතාව. ඔන්න ඒ කාලේ ඒ කිව්වෙ කෝපි කාලෙ, හුම්මටඅඩු කියල ෆට්ටම...