බිල්ලෝ මවන්න එපා මචන්. මගේ MI RN3 එකේ චාර්ජින් අවුලක් වෙලා කොළඹ යන එකෙක් අතේ ෆෝන් එක DialCom එකට යැවුවා. පහුවදාම call එකක් අාවා ෆෝන් එක හැදුවා ගාණ 1500යි කියලා. එදාම ගෙන්න ගත්තා. අනික ඔය හැම ෆෝන් එකක්ම නිවැරදිව ගලවන හැටි (Tear Down) විඩියෝ youtube එකේ තියෙනවා. Xiaomi accessories නම් දැන් ලංකාවේ...