RFID-enabled license plates to identify vehicles.
ඕනෑම මෝටර් රථ වාහනයක ලියාපදිංචි අංකය, චැසි අංකය පිළිබඳ තොරතුරු ලබාගත හැකි RFID චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය.
මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ...