parcel එකේ ගහලා තියෙන ගාණවත්, විස්තරයවත් custom tax ගහද්දි සලකන් නෑ. අපි ඉස්සරහ පාර්සල් එක open කරලා, තියෙන එක අනුව වෙළද පොලේ මිල සලකලා තමයි tax ගහන්නේ. මම සහ මගේ යාළුවෝ දැනට phone 15ක් විතර ගෙනල්ලා තියෙනවා. නෝර්මල් post ආපුවාටනම් කවදාවත් tax වැදුන් නෑ ගෙදරටම ආවා. TNT දාපුවාට නම් රු. 500ක් විතර...