1. jeewantha05

    5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

    150W solar panel එකක් විතරක් ගන්න පුළුවන්ද? උළු වහලෙකට හයි කරන ඔ්න කරන කෑලිත් එක්ක. පැනල් එකට වොරන්ටිත් දෙනවද?
  2. jeewantha05

    SL iphone

    Iphone එකක් ගන්න හිතෙනවා. පට්ට සුපිරි පෝටෝ ටික.
  3. jeewantha05

    Intel Drone Light Show

    WoW
  4. jeewantha05

    රොකට්ටුව අඟහරු යයි

    නියමයි.
  5. jeewantha05

    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

    Pure Android තියෙන advantages මොනවද?
  6. jeewantha05

    🍀 ගෝමරී

    :rolleyes::rolleyes:
  7. jeewantha05

    ටීවී,චන්දේ,කේබල්

    එහෙනම් කලින් වගේම ht එකට ගහලා TV බලපන්.
  8. jeewantha05

    ටීවී,චන්දේ,කේබල්

    ht කිව්වේ මොකකක්ද?
  9. jeewantha05

    අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

    වයින් විදුරුවක් ගනින්.
  10. jeewantha05

    අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

    මේ තුනෙන් එකක් අද රෑට ගහනවා.
  11. jeewantha05

    අඩු කුලේ පර හැත්ත | ක්ලෙක්ෂන්

    Floor මැද Video එකේ location එකේ පොළොව tile ද? නැත්නම් මොකක්ද?
  12. jeewantha05

    UDIO - Mobile app සමග Carpooling

    අළුත් අැප් එකක්. මොකද හිතන්නේ කට්ටිය???? http://udio.lk/ UDIO යනු කුමක්ද ? UDIO - Mobile app සමග Carpooling නැවුම් අත්දැකීම ලඟදීම ශ්‍රී ලංකාවට. දෛනික ආර්ථිකයට සවියක්, මාර්ග තදබදයට සහනයක්, නව මිතුරු කැලක් සමගින්...
  13. jeewantha05

    Solid-State Drives

    Laptop එකට SSD එකක් දාපුවාම පැහැදිලි speed වැඩිවීමක් තියෙනවද?
  14. jeewantha05

    Autocad 2018 keygen file,??

    AutoCAD student version එක අවුරුදු 3 free denawa. ඔය virus දාගන්න එපා.
  15. jeewantha05

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    පළාත් කාර්යාලේ ලොක්ක එ් කියන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට, PUCSL එකටත් copy කරපන්. Call කලාට නම් වැඩක් නෑ. ලිඛිතව දුන්නාම විසඳුමක් දෙන්න වෙනවා.
  16. jeewantha05

    නියුටල් එක අපි තියා ගන්නව

    ලංකාවේ භාවිතා කරන ක්‍රමයෙදී Neutral එක Transformer එකෙන් Ground කරලා තියෙන්නේ. එ්ත් Load balance නැති නිසා Neutral එකෙත් Voltage එකක් තියෙනවා පොලොවට සාපේස්ෂව. Theoretical නම් මේක 0 වෙන්න ඔ්න. උඹ ගෙදර Neutral එක Ground කලොත් RCCB එක off වෙනවා.
  17. jeewantha05

    විදුලි බල මණ්ඩලය

    වෙන රටවල උන් High tension line වලින් අාතල් ගන්නේ මෙහෙම. bare hand maintenance live line vtOQeVyN_iQ

    No contents