මෙහෙමත් ගොන්නු..
මේ පුද්ගලයා බෞද්ධයෙක්ව සිට මුස්ලිම් ආගමට ගිය කෙනෙක්ලු. ඔහු බෞද්ධ ආගම අතාරින්න හේතු වුන දේ මොහු කියනවා. ඇත්තටම පෂ්චාත් භාගයෙන් හිනා යනවා. අපේ සමහර අය යම් යම් විෂයන් ගැන බාගෙට දැනගෙන තර්ක කරනවා වගේ මේ මනුස්සයත් බුද්ධාගමේ වැරදි පෙන්නන්නේ බුද්ධාගම ගැන හරියට දැනගෙන නෙමෙයි. මෙයාගේ...