ඔය තේවත්තේ පල්ලියේ මුගලන් කියලා කතෝලික රජකෙනෙක් ගැන තියනවා අනුරාධපුර යුගයේ. ඒ වගෙම ධාතුසේන රජ්ජුරුවන්ගේ දුව සංඝා කුමරිය ලන්කාවට කතෝලික ආගම ගෙනාවා කියලත් තියනවා. ඉතින් මට තියන ප්‍රශ්නෙ ඔහොම ඉතිහාසය විකෘතිකරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. හම්බයන්ට වඩා කතෝලිකයෝ බුද්ධිමත්. නමුත් කතෝලිකයෝ...