ෆිල්ම් බැලුවද නැද්ද කියන එක අදාල නැහැ.. වෙන සම්බන්ධයක් පටන් ගත්ත එකයි වැරැද්ද.. :dull:
අනික ඕක උඹගෙ යාලුවෙක්ට උනා නම් ඒකිට වැඩේ කලාද නැද්ද කියලා ඌ උඹට කියයිද.. :baffled:
කෙල්ලන්ගෙ පිට හැම වැරැද්දම දාන්න එපා බං.. උඹගෙ යාලුවනේ මුලින් වැරැද්ද කරල තියෙන්නෙ.. ඒකි වෙන කොල්ලෙක් එක්ක බුදියගත්තා නම්...