හප්පා අ උබද උදේ කන්න අරන් දුන්නේ...?? උබත් මේකේ ඉන්නවනේ...!!!!
මොනවද බන් අපි ඉල්ලුවේ chicken Rolls උබ අරන් දීල තියෙන්නේ ටී බනිස් නේ අනේ උබ නම්
මොනවා උනත් උබට පින් සිද්ද වෙන්න ඕනේ....
පස්සේ අපි බලනකොට උබ බස් හෝල්ට් එකේ නැහැ උබත් ඇවිදගන කොලබ දිහාට ගියා ......ඒක දෙකල පස්සේ අපිට හිතුන KFC එකෙන්...