මෛත්‍රී ගේ ඊළඟ surprise එක මොකක්ද

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෛත්‍රී ගේ ඊළඟ surprise එක මොකක්ද

    එළකිරි Bros ... කස්ටිය guess කරන්න බලන්න ... MY3 ගේ මීළඟ surprise එක මොකක්ද කියල..:confused::confused:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    පොහොට්ටුවෙ පසුබිම නිල් කරල ගෝටට සපෝට් එක දෙනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එළකිරි Bros ... කස්ටිය guess කරන්න බලන්න ... MY3 ගේ මීළඟ surprise එක මොකක්ද කියල..:confused::confused:

    MR එක්ක ගිවිසුමක් ගහලා,චන්දේට දවස් 03-04 තියලා සජිත් පැත්තට පනින එක :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිවා සජිත්ට මුක්කුව ගහනවා ඕකා :lol: නැත්නම් විකල්පෙට සෙට් වෙයිද කියන්නත් බෑ

    ඔව් බන්,ලංකා ඉතිහාසේ බිහිඋන ලොකුම සක්කිලියා MY3,ඕකගේ ළමාවිය සංවර්දනය වෙලා නැහැ :lol::lol:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    එළකිරි Bros ... කස්ටිය guess කරන්න බලන්න ... MY3 ගේ මීළඟ surprise එක මොකක්ද කියල..:confused::confused:

    Agamethi wena eka... ( Komath me yna widhta api akameti unath UNP eka dinai... Maha metiwaranen bahutrya ganna ona nisa My3 uge set ekath ekka UNP eke hettu wela AGAMETI wei... Ambasarani sri lanka..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ea miniha danna magule surprise ekak ne. ea miniha use kalra anith eun surprise haduwa... :lol:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    uL14wFi.jpg