අමුතු නැති අමුතු සිද්ධියක් වුනා...

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හප්පා අ උබද උදේ කන්න අරන් දුන්නේ...?? උබත් මේකේ ඉන්නවනේ...!!!!
    මොනවද බන් අපි ඉල්ලුවේ chicken Rolls උබ අරන් දීල තියෙන්නේ ටී බනිස් නේ අනේ උබ නම්
    මොනවා උනත් උබට පින් සිද්ද වෙන්න ඕනේ....
    පස්සේ අපි බලනකොට උබ බස් හෝල්ට් එකේ නැහැ උබත් ඇවිදගන කොලබ දිහාට ගියා ......ඒක දෙකල පස්සේ අපිට හිතුන KFC එකෙන් මොනවා හරි අරන් දීල උබර් taxi එකක් සෙට් කරලා දෙන්න.... උබේ ගමන යන්න
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හප්පා අ උබද උදේ කන්න අරන් දුන්නේ...?? උබත් මේකේ ඉන්නවනේ...!!!!
    මොනවද බන් අපි ඉල්ලුවේ chicken Rolls උබ අරන් දීල තියෙන්නේ ටී බනිස් නේ අනේ උබ නම්
    මොනවා උනත් උබට පින් සිද්ද වෙන්න ඕනේ....
    පස්සේ අපි බලනකොට උබ බස් හෝල්ට් එකේ නැහැ උබත් ඇවිදගන කොලබ දිහාට ගියා ......ඒක දෙකල පස්සේ අපිට හිතුන KFC එකෙන් මොනවා හරි අරන් දීල උබර් taxi එකක් සෙට් කරලා දෙන්න.... උබේ ගමන යන්න

    :(:sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    හප්පා අ උබද උදේ කන්න අරන් දුන්නේ...?? උබත් මේකේ ඉන්නවනේ...!!!!
    මොනවද බන් අපි ඉල්ලුවේ chicken Rolls උබ අරන් දීල තියෙන්නේ ටී බනිස් නේ අනේ උබ නම්
    මොනවා උනත් උබට පින් සිද්ද වෙන්න ඕනේ....
    පස්සේ අපි බලනකොට උබ බස් හෝල්ට් එකේ නැහැ උබත් ඇවිදගන කොලබ දිහාට ගියා ......ඒක දෙකල පස්සේ අපිට හිතුන KFC එකෙන් මොනවා හරි අරන් දීල උබර් taxi එකක් සෙට් කරලා දෙන්න.... උබේ ගමන යන්න

    :shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    uba social experiment ekakata ahu wela thiyenne.. thawa sathiyakin withara Youtube eke yai ube muna :D

    මටත් හිතෙන්නෙ ඒ වගේ.. යූ ටියුබ් එකේම නොවෙන්න පුලුහන් ..සමහර විට කැම්පස් එකක් වෙන්න පුලුහන්, රැග් එකක් වෙන්නත් පුලුහන්
    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    බුක් ෆෙයා යන්න කොස්වත්තේ හොල්ට් එකේ ඉන්නකොට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා, දුප්පත් වගේ ඇඳගෙන හිටපු ඇදුම් වලින් තේරුනේ. ඒ දෙන්න මන් ගාවට ඇවිත් කිව්වා "අයියේ පොඩි උදව්වක් කරන්න බැරිදි සල්ලි නෙමේ ඉල්ලන්නේ IDH එකේ ඉඳන් පයින් ඇවිදන් එන්නේ. හුකන්න මොනව හරි අරන් දෙන්න පුලුවන්ද අයියේ කියලා" හුකන්නනේ බං ඉතින් ඉල්ලන්නේ මම කිව්වා "මන් සල්ලි දෙන්නෑ හුකන්න දෙන්නන්" කියලා මුන් දෙන්න හා කියපු නිසා මන් එතන තිබ්බ ෆාමසියකට ගිහින් ඔනි මොනවද කියල අහල කොණ්ඩම් එකක් අරන් දුන්න. මං හිතුවේ එපා කියයි කියලා සල්ලි දෙන්න කියයි කියලා. ඒත් ස්තූති කරල අර ටික අරක ගියානේ ඔයි. මන් හිතපු නැති දෙයක් වුනේ. මන් හිතන්නේ ඇත්තටම වෙන්නැති. :( උබලගේ අදහස මොකක්ද?

    :sorry: