බොහොම ස්තුයි මචෝ මේක සම්පූර්ණයෙන් කියෙව්වට..:love:
මම හිතන්නෙ 96යේ World Cup එක ගැන ඉස්සරහට බොහෝදේ කියවෙයි..ෆිල්ම් හිටන් එයි කියලයි මට හිතෙන්නෙ..ඒකට මට වඩා මතකෙ,හැකියාව තියන අය ඉදිරිපත් වෙයි මචෝ..සූටි මං මේක මගේ ආතල් එකට කරන වැඩක්..:yes::yes:
මොකද අද ඉන්න සුට්ටං බ්ටිත්තො 96යේ World Cup එකවත් බලල...