෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

20492526.jpg
 

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    low bounce,අමාරු pitch එකක්..මොළේ පාවිච්චි කරල ගැහුවෙ නැත්තං හොඳට අනාගන්ට පුළුවන් target එකක්....!:baffled:
    ලේසි නෑ...!

    මුල් ඔවර්ස් 15 කෲෂල්
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sena run stopping bowler kenek wela. Wicket ekak ganna ball karan na. T20 wala runs nawattanna ball karala e puruddata pads walata ball karanawa.

    Lakmal anthima overs tika hodhata ball kara, 1st spell eka tikak awl unath.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16079710 said:
    :P අන්න අරහේ ස්ටේන් ඉන්දියන් කාරයෝ 2ට කඩනවා

    :P 334 kngahakam hitiyane shit
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Sena run stopping bowler kenek wela. Wicket ekak ganna ball karan na. T20 wala runs nawattanna ball karala e puruddata pads walata ball karanawa.

    Lakmal anthima overs tika hodhata ball kara, 1st spell eka tikak awl unath.

    එදා මැච් එකේ සංග සේනට බැනල කිව්ව එක බෝලෙ එක දිගට දෙපාරක්වත් දාල බලපං බං කියලා...ඌ තාම එක බෝලයක් එක දිගට බෝල් කරන්ට patient හැදිල නැති පොඩි එකෙක් බං...
    IPL dialනෙ..ඉන්දයාව අපේ එවුං කාල බං සල්ලි වලට,,,!:sorry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :P 334 kngahakam hitiyane shit

    බැටින් ෆිච් එක බන් වැස්සෙන් වෙනස් උනා:P:P අෆ්ෆිකන් උන්ට කර ගන්න දෙයක් නැතිව හිටියෙ වෙලාවට වැස්සා :yes: