Teminator ෆිල්ම් පැහැදිලි කිරීම
මචන්ලා මන් මේ අද කියන්න යන්නේ Terminator ෆිල්ම් සිරිස් එක ගැන. :eek:මේක හෙන අවුලක්. ලගදි ආව Geniys ෆිල්ම් එක බලලා තමා ආසාව ආවේ ඔක්කොම බලන්න.:yes:
මොකද Terminator2 විතරයි බලල තිබ්බේ. එකත් ඉතින් 2005 වගේ තමා. CD player එකක් ගත්ත අලුත මුලින්ම ගෙනාව ෆිල්ම් එක. හෙහෙ...