නුගේගොඩ යනවානම් ඇලුම්කා(Alumka) තමා.
පට්ට බන් එකේ.
390 meal එකක් තියෙනවා.
{
1.Fried Rice meal එක
Fried rice eka,
drink eka,
desert eka
2.කොත්තු meal එක
koththu eka,
drink eka,
desert eka
}
තියෙන්නේ නුගේගොඩ KFC එක ගාවමයි. KFC eka තියෙන පොඩි පාරෙමයි.KFC එකට පාරෙන්...