අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්.
අනේ මචන් ගැහැණු පිරිමි කියල දෙයක් නැහැ. හරි උබේ නංගිව හරි අක්කව කොල්ලෙක් බස් එකේදී හරි මගතොටේදී හරි කොල්ලෙක් අතපත ගානවා. එතකොට උබ නිකන් පොන්නයෙක් වගේ ගැහැනුන්ට කඩේ යන්නේ මොකටද කියල කර බාගෙන ඉන්නවද. ( සමහර විට උබනම් එහෙම වෙන්න ඇති ) මම නම් එහෙම නැහැ. හතර හන්දි...