ඇමරිකාවේ ඵරටියිසන් ආයතනය නවතම සමීක්ෂණයකට එලබ ඇත. සරල දෙයකි. චිත්‍රපටය නරබිමෙන් පසු ඔබට ඩොලර් 50000 මුදලක් හිමි වේ.
හැබැයි බලන්න වෙන්නේ horror මුවි එකකි. විශේෂ අති භයානක චිත්‍රපටයකි. එය විශාල කරුවල හෝල් එකක පුළුල් තිර යොදා ඔබව පමණක් එහි තනිකොට පැය දෙකක් සහ විනාඩි 28 එය අකණ්ඩව නැරබිය යුතුය. මේ සඳහා ඔබට 3D කන්නාඩි කුට්ටමකුත් ලැබේ. කොහොමද ආතල් එක 3D කන්නාඩි දැම්මම. චිත්‍රපටය අරඹ වන්නේ මධ්‍යම රාත්‍රියේ ය. ඔබ එය නරබන අතර තුර අධෝරක්ත කැමරා මගින් ඔබව නිරීක්ෂණයට බජනය කරන අතර ඔබගේ ඇස් සහ කන් විවුර්ත්ව තැබිය යුතුය. ඔබ එය නැරබීමට ප්‍රථමයෙන් ඩොලර් 500 ක මුදලක් තැන්පත් කල යුතු අතර ඔබ අකණ්ඩව චිත්‍රපට නැරබුවහොත් ඔබට ඩොලර් 50000 මුදලක් හිමිවනු ඇත. බැරිවෙලාවත් ඔබ අතර මගදී නැගිටලා ගියහොත් ඔබට තැන්පත් මුදල අහිමිවේ.
Last edited:












