1. indika_sam

    Questions මේක හදල දියල්ලකෝ...

    1+4=5 2+5=12 (උඩ පිළිතුර (5)එකතු වෙලා ) 3+6=21 (+12) 8+11=40(+21) වැඩ්ඩෝ විතරක් පිළිතුර දකීවි :unsure: හරිද දන්නේ නෑ. මට හිතෙන්නේ මෙහෙමයි
  2. indika_sam

    prolink UPS help

    30min නම් ඇති වේවි.
  3. indika_sam

    Nissan Leaf කාර් එකක් solar panel වලින් charge කරගන්න පුලුවන්ද ?

    නෑ. ගෙදර වහලේ. කාර් එකේ කොහොමද බාන් පැනල් සවි කරන්නේ.... ? දැනට flexible panel තියෙනවා. ඔය වගේ වැඩකට මදි.
  4. indika_sam

    prolink UPS help

    cctv කැමෙරා කියද ? පැය කීයක් standby තියාගන්නද අදහස ?
  5. indika_sam

    prolink UPS help

    650v වැඩි වෙලාවක් තියාගන්න බෑනේ. 1.2kv එකක් ගන්න
  6. indika_sam

    අලින්ට පිස්සු හැදිලා😬😬😬

    සත්තුන්ට කෑම දාලා පුරුදු වෙලා නිසා සත්තු ඒ පුරුද්දට හැම වාහනෙන්ම කෑම කන්න බලනවා. මේ මිනිස්සුත් පාන් දීලනේ. ඒක මදි නිසා තමයි කරදර කරන්නේ. ඔය දේවල් මිනිස්සුන්ගේම වැරදි. සත්තුන්ට බැනල වැඩක් නෑ
  7. indika_sam

    Aliexprss Badu genwana un kauda inne ?

    තාම ගෙන්නලා නෑනේ............
  8. indika_sam

    Free ENVATO Elements Download

    සුපිරි නේ.................
  9. indika_sam

    "ස" හින් නුලෙන් ගේම දෙනවා වගේ

    අනිවාර්යයෙන්, අපි ඉවසීමෙන් බලාගෙන ඉමු නේද ?
  10. indika_sam

    නුවර සිංහල කොඩිය ලෙල දෙයි

    වැඩ හිඳින මාලිගයට පිටුපා පින්තුර ගන්න එපා කියල ඔතන දැන්වීමකුත් ගහල තියෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි. නෑ. උඩ තියෙන්නේ කරඬුව විතරයි. උඩ තට්ටුවෙත් ඇතුලට යන්න දොරවල් දෙකක් තියෙද්දී ඇයි මෙතනින් ඇතුල්වෙන්නේ ? මෙතන තමයි දළදා කරඬුව තැන්පත් කරලා තියෙන්නේ. ඒ නිසයි මෙතනට වැඩ හිඳින මාලිගය කියන්නේ...
  11. indika_sam

    අධිකරණ ආමාත්‍යංශ ලේකම්

    අනිවාර්යයෙන්.
  12. indika_sam

    Muslim women-most respected women

    what a bullshit ............... !!! i have only one thing to say : in Islam woman is a child machine, nothing more. wait more comments are on the way with proper language
  13. indika_sam

    ලංකාවට එන foreign travel vloggers

    සීගිරිය ගැන හොඳ දැනුමක් තියෙනවා නේද ? tour guide කරන එවුනුත් ඔය බොරුම තමයි සුද්දට කියන්නේ. ඔව්. මමත් දන්නවා මේක තමයි ප්‍රායෝගිකව බොහෝ දෙනෙක් මුදල් උපයන්න යොදාගන්න සරලම උපක්‍රමය. අපි එතනින් එහාට හිතන්න ඕන කාලය ඇවිත් නේද ?
  14. indika_sam

    ඉන්දියන් ෆිල්ම් වලට ඇඩෙන්නම දීලා

    යුනිවර්සල් ස්ටුඩියෝ එකට ගියපු එකෙක් නම් කිසිදාක ෆිල්ම් බලලා ඔය කියන විදිහට පුදුම වෙන්නේ නෑ. එතැනදී කරන සියලු දේ පෙන්නලා දෙනවා. audio effects, video effects ඇතුළුව.
  15. indika_sam

    Nissan Leaf කාර් එකක් solar panel වලින් charge කරගන්න පුලුවන්ද ?

    පුළුවන්. ඒත් බැටරිය චාජ් කරන්න අවශ්‍ය ධාරිතාව හදන්න පැනල් කොහෙද සවි කරන්නේ ? ප්‍රායෝගික ගැටලුව තියෙන්නේ එතනයි.
  16. indika_sam

    Need a Web Developer

    මේකේ ඔය වැඩේ කරලා දෙන්න පුළුවන් වැඩ්ඩෝ ඉන්නවා.
  17. indika_sam

    hiks

    පක්ෂෙට කෙලවුනාට කමක් නෑ. captain තවම යහතින්.
  18. indika_sam

    Uber එකකින් van එකක් හයර් කරගන්නේ කොහොමද?

    දන්නා තරමින් uber වෑන් නෑ. pickme තියෙනවා. waiting වැටෙනවා pickme එකේ. app එක අරගෙන බලන්න.
  19. indika_sam

    හුකෑස් අයියෝ නන්දරෙ🤩🤩

    ඌරගේ මාළු ඌරගේ පිටේම තියල කපන්නද සුදානම.............. :unsure:

    No contents