1. indika_sam

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    කොහොම හරි අපේ එකෙක් ගොඩයනවා නම් මම හද පතුලෙන්ම සතුටු වෙනවා සහෝ
  2. indika_sam

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    amazon ට්‍රයි කරන්න කලින් රට ඇතුලෙන් ගන්න ඕන සහතික ටික හදාගන්න. මාත් පොඩ්ඩක් හොයල බලන්නම්.
  3. indika_sam

    Driving License Renew Help

    මෙඩිකල් එකක් තියන එකේ තේරුමත් අඩුපාඩු හොයාගන්න එකනේ.....
  4. indika_sam

    මේක නම් සිරාම කේස්1 බං... sad

    සොබාදහමට පිටුපෑම මිනිසාගේ විනාශයයි
  5. indika_sam

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    ජාත්‍යන්තරයට යැවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න. fb එකේ ඉන්න යාලුවෝ හරහා online කරන්න උත්සාහයක් දරන්න. www.amazon.com එකේ registar වෙන්න ට්‍රයි එකක් දෙන්න. ටිකින් ටික අඩියෙන් අඩිය ගමන ඉදිරියටම යන්න.
  6. indika_sam

    පිට රටින් ආපු අපේ නොවන අපේ කුණු හරුප

    සුපිරි විහිළුවක්...... ඒත් ඇත්තනම් කුණුහරුප හැදුනේ මේ කියන විදිහට නෙවෙයි. හෙළ භාෂාවේ මේ වදන් (පො$$යා) හැර වෙනත් වැදගත් තේරුම් තියෙන වදන්. දැනගන්නම ඕනෙනම් ලියන්නම්. ඔබලාගේ අදහස පවසන්න
  7. indika_sam

    කඩවල කහ නෑ,..මුං ගේන ඵකෙක්ට ගේන්න දෙන්නෙත් නෑ.. 😠😠

    දේශීයව මේ සියල්ල වගා කරන ගොවියට ගොවිතැන එපා කෙරෙව්වා. වගාවේ ක්‍රමවේදයේත් ගැටළු තියෙනවා. ඒ නිසයි අපේ රටේ වවන දේ සඳහා යන වියදම වැඩි. විශේෂයෙන් රසායනික පොහොර සඳහා විශාල මුදලක් වැය කරනවා. බිජ සඳහාත් අධික මිලක් ගෙවනවා. අපේ ගොවියාත් වඩා වැඩි ලාබ ලැබීමේ අරමුණෙන් නිෂ්පාදනය සඳහා අධික මුදලක් වැය කරනවා...
  8. indika_sam

    හදිස්සියකට

    ලංකාවේ සිට පිටරටට යවන්නද ? ලංකාවට එවන්නද ? පැහැදිලි මදිනේ. ලංකාවෙන් යවන්න නම් අමාරු වෙයි. පිට රටින් එවන්න නම්, ඒ රටේ අපේ බැංකුවේ ශාඛාවක් තිබෙනවානම් ලේසියි. එහෙම නැතිනම් වෙන ඕනෑම බැංකුවකින් tt කරන්න පුළුවන්.
  9. indika_sam

    Subcribe කරලා සපෝර්ට් එකක් දෙන්න

    සබ් කරලා ලයික් එකකුත් දමල කමෙන්ට් එකකුත් දැම්ම. රටට කියක් හරි ගේන්න දරන උත්සාහයට මගෙන් පොඩි උදව්වක්.
  10. indika_sam

    මෙහෙම ඉරි යන එක නොර්මල් ද

    එහෙම කොහොමද යන වියදම කියන්නේ ? ඒ නිසා තමයි බාස් කෙනෙක් ගෙන්නලා පෙන්නන්න කිව්වේ. ආසන්න වශයෙන් හෝ ගානක් කිව්වොත් ඇවිල්ල කරලා දෙන්නත් කියාවිද මන්දා....
  11. indika_sam

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    අන්තර්ජාලය හරහා ජාත්‍යන්තරයට දෙන්න උත්සාහ කරන්න. ජයෙන් ජය වේවා !!!
  12. indika_sam

    english help

    could you borrow me $100 please ? give me කියන්නත් පුළුවන්. ඒක නැවත දෙන බවක් හඟවන්නේ නෑ. borrow වචනෙන් නයක් ඉල්ලන බව තේරෙනවා
  13. indika_sam

    මෙහෙම ඉරි යන එක නොර්මල් ද

    ක්‍රමිකව ඉරි තැලීම් වැඩි වේවි. තියෙන ඉරි තැලිම්වල හිඩැස් ලොකු වේවි. මුකුත් නොකර හිටියොත් ඒ පැත්තම ගිලා බහීවි. ගිලා බහින එක කොපමණ කාලයකින් වේවිද කියන්න අමාරුයි. පස්වල තියෙන තෙත ගතිය මත හා පසේ බුරුල්බව මත තමයි එය රඳා පවතින්නේ. දැන්ම පිලියමක් යෙදුවොත් ගොඩින් බේරගන්න පුළුවන් වේවි. අපේ සමහර බාස්ලා...
  14. indika_sam

    මෙහෙම ඉරි යන එක නොර්මල් ද

    අඩිතාලමේ ගිලා බැහීමක් සිදු වෙනවා. හොඳ බාස් කෙනෙක්ට පෙන්නලා දැන්ම පිලියමක් යොදන්න.
  15. indika_sam

    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය

    හොඳ තේරීමක්. ඒත් ඇතුලෙදි කතා කරන්න වෙන්නේ නායකත්ව මණ්ඩලය කියන එකනේ. එතනයි ගැටලුව තියෙන්නේ
  16. indika_sam

    Questions Joint

    කාටිලේජ අඩුවීමේ ලක්ෂණයක්. මුරුංගා බණ්ඩක්කා වැනි එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගන්න
  17. indika_sam

    Youtube Packs 🎬

    එලම පැක් එකක් සහෝ. බොහොම ස්තුතියි
  18. indika_sam

    කේන්දර

    මේ ගැන ලියන්න දෙයක් නෑ. ඉහතින් සටහන් කර ඇත. ඔබ අසා ඇති විෂ්ණු කතරගම දේව කතා නොව අපේම මුතුන් මිත්තෝ මේ නමින් හඳුන්වා ඇත. ඔවුන් මේ රටේ ජිවත් වී ඇත. සාක්ෂි බොහෝමයක් සුද්දගේ කාලේ විනාශ කර හෝ රට පටවා ඇත. විෂ්ණු යනු දෙවුන්දර දේවාලයේ සිටින දෙවියන්ය. සතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙකි. කතරගම දෙවි ලෙස...
  19. indika_sam

    කේන්දර

    ඔබ දන්නා buddhist philosophy එක පැහැදිලි කරන්න පුලුවන්ද ? බුද්ධ දේශනාවේ නිතර කියවෙන තුන් දොර සංවර කරගැනීමවත් ඔබට නොහැකිය. "oii," "uba" "ubala" "ekekuth" මෙවැනි වදන් තුලින් ඔබේ කෝපය හෝ උද්වේගකර බව පෙන්නුම් කරනවා නේද ? වාග් සංවරය ඇතුව තම අදහස් ප්‍රකාශ කල නොහැකි ඔබ කෙසේ බුදු දහම පිලිපදින්නෙකු ලෙස...

    No contents