1. indika_sam

    "ඇලමෝව මතක තබා ගන්න!" "Remember the Alamo!"

    අපි අලමෝ මතක තියාගත්තට අලමෝට අපිව මතක තියේවිද ?
  2. indika_sam

    මේ අක්කගෙ විඩියෝ බලන්නෙ කවුද ?

    දේශීයත්වය අගය කරපල්ලා....................
  3. indika_sam

    Dual Monitor Issue

    control panel - display එකෙන් monitors දෙකම select කරන්න බැරිද ?
  4. indika_sam

    ලංකාවට එන foreign travel vloggers

    එහෙමනම් පිටරටවල ඉන්න අපේ අයට ඒ රටේ ඉඳන් චැනල් එකක් ස්ටාර්ට් කරලා මෙහෙ වීඩියෝ දැම්මොත් ? ඒ චැනල් එක එහෙ අයට පෙන්නනවද ?
  5. indika_sam

    ලංකාවට එන foreign travel vloggers

    අපේ වීඩියෝ වෙන රටවල හිට් කරන්න බැරිද ? එහෙම උනොත් පිටරට vloggers ගෙන්නන්නේ නැතුව රටේ සල්ලි රටේම ඉතිරි කරගන්න පුළුවන් නේද ?
  6. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    අතීතය ගැන නොව අනාගතයේ එවැනි නොවෙන තැනට වැඩ කරමු නේද ? දේශපාලන දැක්මෙන් තොරවෙලා මේ රට ජාතිය බේරගන්න අපිට කරන්න පුළුවන් දේ වෙනුවෙන් එකමුතු වෙමුද මිතුරනේ......
  7. indika_sam

    අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

    අධිකරණ අමාත්‍යංශයට ලේකම් කෙනෙක් නැද්ද ?
  8. indika_sam

    කොහොමද වැඩේ

    මේ ඇමතිකම ලැබුනේ ජනක තෙන්නකෝන්ට නේද ?
  9. indika_sam

    Hard Disks For SALE !!! (Very low Price)

    රනිල්ට එහෙම දෙයක් බැරි බව ප්‍රසිද්ධ රහසක්නේ සහෝ..... එහෙම පුළුවන් උනානම් ගෙදර විතරක් නෙවෙයි කොල්ලුපිටිය පුරාම උගේ ළමයි ඉන්න ඕන. that's not his interest or his wife (i don't talk about boys :P )
  10. indika_sam

    "දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්" - අධිකරණ ඇමති අලි සබ්‍රි

    බදුර්දීන් නෙවෙයි. හකීම් අධිකරණ ඇමති උනේ. නිවැරදි වෙන්න. අලි සබ්රි වීඩියෝ එකේ කියන විදිහට මද්‍රාසා පාලනය කරනවාද බලමුකෝ.
  11. indika_sam

    Hard Disks For SALE !!! (Very low Price)

    විහිලුවටත්, වැරදිලාවත් එහෙම හිතන්න එපා සහෝ
  12. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    අපි බලාගෙන ඉඳිමු එයාට මොකද වෙන්නේ කියලා. අපිට අරින්න ආවොත් එයාට ඇරපු විදිහ එයාටත් හොයාගන්න බැරි වේවි. අදාළ අය දැනටමත් ක්‍රියාත්මකයි. ඉවසගෙන ඉන්න. අපි මොනවා නොකලත් මේ රට බේරගන්න ක්‍රියාත්මක වුන අය ඉහල සිට බලාගෙන ඉන්නේ. ඒ ගැන විශ්වාසය තියන්න. අපි කලයුත්තේ අපේ මුතුන් මිත්තන් සිහි කරලා, මේ රට...
  13. indika_sam

    HTML and CSS - Sinhala | Full Course (8Hrs) | 2020

    බොහොම ස්තුති සහෝ
  14. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    කවුරු කාට අහුවුනත් අපි කාටවත් අහුනොවී වැඩ කරමු මිතුරේ.....
  15. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    තව දෙයක් කියන්නම්. මේ රටේ ප්‍රධාන පක්ෂ කිහිපයේම (පොහොට්ටුව, දුරකථනය, අලියා (ඇතෙක් ඇත්තම ලාංචනය), මාලිමාව, කොඩිය හා අනෙකුත් පොඩි පොඩි ස්වාධින පක්ෂ) මුලික චන්ද පදනම සැදී ඇත්තේ සිංහලයා අතර නේද ? පොඩ්ඩක් හිතල බලන්න ඇයි මේ සිංහලයා බෙදන්න මේ තරම් පක්ෂ ගොඩක් ? සිංහලයාගේ සැබෑ එකමුතුව නැති කිරීම නේද...
  16. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    මේ කතාව කොපමණ නිවැරදිද හොයල බලන්න පුලුවන්ද ? සමහරවිට මෙයත් අපි අපේ හාමුදුරුවරු ගැන තියෙන ඇල්ම ආදරය හැඟීම නැති කරන්න අරුන් කරන වැඩක් වෙන්න පුළුවන්. උන් ඇත්තටම වියදම් කරානම් කරන්නේ මන්ත්‍රීධුරයක් ගත්තට පස්සේ එලියට දාන්න නෙවෙයි නේද ? ඊට වඩා ගොඩක් වැඩ කරගන්න උන්ට මේ මන්ත්රිධුරය පාවිච්චි කරන්න...
  17. indika_sam

    මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

    මේ සම්බන්ධව ලියනවනම් ගොඩක් ප්‍රදේශවල විස්තර දාන්න පුළුවන්. ඒත් තේරුමක් නෑ. අපේ රුධිරයේ ධාවන වේගය වැඩි වෙනවා විතරයි. මේ ගැන මමත් බොහොම සංවේදියි. අපි එළිපිට දකින කරුණට යටින් බොහොම භයානක දෙයක් සිදු වෙනවා. ඒවා මේ වගේ තැන්වල ලියන්න බෑ. ෆේක් අකවුන්ට් හදාගෙන අපි කතාකරන දේවල් බලන අය ඕනෑතරම් ඇති...
  18. indika_sam

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    අනිවා. උඹට වරදින්නේ නෑ සහෝ. quality maintain කරන්න. ඒකතමයි කෑමවල රහස.....
  19. indika_sam

    International standard එකට තියන ලංකාවේ ලස්සන සුපිරියටම පෙන්නන Video එකක්..

    සබ් කලා, ලයික් කරා, කමෙන්ට් එකකුත් දැම්මා. editing නම් සුපිරි ! blur කලේ ඕනකමින්මද ? රට සල්ලි ලංකාවට ගේන්න දරන උත්සාහයට මගේ තුති සහෝ....... බජාජ් එකටත් ලින්ක් එක යවන්න. උන්ගේ qute එකටත් promotion එකක් දීලනේ,

    No contents