unit එකක් කොහොමද wholesale price ගන්නේ ?
මුලින්ම ඔයා හදන්න බලාපොරොත්තු වෙන (assemble) pc එකේ තියෙන්න ඕන දේවල් තීරණය කරන්න.
බම්බලපිටියේ unity plaza එකේ වෙන වෙනම කෑලි ගන්න පුළුවන්. එක තැනින්ම ඔක්කොම ගන්නත් පුළුවන්.
ඒත් එක ෂොප් එකක price බලල තීරණය කරන්න එපා. කඩ කීපයකට ගිහින් බලන්න. සමහරු අනිත්...