UN යුධ අපරාධ වාර්තාව මෙන්න

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද :lol:
    අවිආයුධ අතේ නැති යුද්දෙට කෙලින්ම සම්බන්ධ නැති මිනිස්සු මම හිතන්නෙ..:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද :lol:

    මං දන්නා විදිහට තියනවා බං.
    ත්‍රස්තවාදියෙක් කියන්නේ කොහොමත් නීති විරෝධියෙක්.
    නමුත් රටක රජයකට ත්‍රස්තවාදියෙක් වගේ හැසිරෙන්න බෑ.
    හැබැයි ඉතින් ඕවා අපිට විතරයි.
    ඉශ්‍රයලේ ගහද්දි සද්ද නෑ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට නං බං මෙමරි ලොස් එකක් වගේ.
    වහන්න නම්බුවක් තිබ්බද අපේ රටට දැන් අවුරුදු 30 - 40ක විතර ඉඳන්?
    ඔය කමිටු වල ඉන්න උන් 2000 න් පස්සේ ඉපදිච්ච උන් නෙවේ නේ?
    උන් මේකේ වෙන ඒවා ඔක්කොම බලං ඉන්නේ.
    දිනපතා news වල ඉඳන්.
    මේ රටේ මාස 6 ක news ඇහුවත් අදිකරනෙට නම්බුවක් ඉතුරු වෙනවද? ලොල්! :D

    ඔවු ඇයි 2002 පස්සෙ ඒවා විතරක්? හරි මාන්දමිකයි නේ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු ඇයි 2002 පස්සෙ ඒවා විතරක්? හරි මාන්දමිකයි නේ?

    දන්නේ නෑ ! මං නෙවේ නේ ඔය වාර්තා හැදුවේ.
    ආ උඹ කියන්නේ රනිල්ගේ වැඩක් කියලානේ ?
    ok. එහෙම හිතමුකෝ.

    දැන් මෙහෙම වුනොත් මොකද කියන්නේ...

    ඕකුන් මහේ ඇවිල්ලා සමීක්ෂණ කල කාලේ,
    ඇත්තටම යුධ අපරාද වෙච්චි බවට පිළිගත හැකි සාක්ෂි සාදක හම්බෙනවා.
    1-2ක් නෙවේ, ගොඩක්.

    එතකොට මොකද වෙන්නේ?

    රනිල් කිවුවා අපරාද වුනා කියලා!
    මහින්ද කිවුවා නෑ කියලා!
    චන්ද්‍රිකා කිවුවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා...
    සිංහලයෝ කියනවා බොරු කියලා!
    දෙමලු කියනවා ඇත්ත කියලා!

    ඒ වගේ එක එකා කියන ඒවායින් වැඩක් වෙයි ද?
     
    මහින්ද වගකිවයුතු නම් 'පියවර ගන්නවා' - ආණ්ඩුව

    යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න පවසයි.
    හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි බීබීසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.
    හිටපු ජනාධිපතිවරයා,අණදෙන නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කවරකු හෝ වරදක් කර තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පියවර ගන්නා බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.
    'මගේ දැක්ම අනුව යුද්ධය අපරාධයක්. ඒ අනුව යුද අපරාධ සඳහා යම්කිසිවකු නියෝග කර තිබේනම් ඔවුන්ගෙන් විමසිය යුතු අතර අපේ ආණ්ඩුව එවැනි ක්‍රියාවන් වී ඇත්නම් ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නවා' ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා විසින් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රතිචාරය පළ වෙමින් පවතින අතර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කොමිසමේ නිර්දේශ අනුව යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥාවක් දෙන ලද බව වාර්තා වෙයි.
    එහෙත් විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් කෙරුණ නිර්දේශය සම්බන්ධයෙන් සහයෝගය දීමක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුණේ නැත.
    සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී කියා සිටියේ,ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමින් දේශීය යාන්ත්‍රණයක් අනුව අදාළ විභාගය සිදු කිරීම වන බවයි කියා සිටියේ.

    ජාත්‍යන්තර විශේෂඥයන්
    'රටක් හැටියට අපි ජාත්‍යන්තර විභාගයක් සඳහා එකඟ වීමට සූදානම් නැහැ.ඒත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත දේශීය විභාගයකට අපි සූදානම්' සෞඛ්‍යය ඇමතිවරයා බීබීසියට කියා සිටියේය.
    ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකදී විදේශීය විශේෂඥයන්ට සහභාගී වීමට ඇති ඉඩකඩ සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප නොකරයි.
    'පසුගිය ආණ්ඩුවත් ජාත්‍යන්තර නියෝජිතයන් සහභාගී කර ගත්තා.ඒ නිසා එය ප්‍රශ්නයක් නොවෙයි' ඇමතිවරයා ප්‍රකාශ කළේය.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඇයි එන්ගලන්තේ අගවිනිසුරැලවත් එලවල තියෙන්නෙ? අපි එලෙව්වම ‍මොකද? ඒක පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් දෙයක් මිස නීතියට පිටින් ගිහින් කරපු දෙයක්ද? රනියා ඒකටත් විරැද්ධව කතා කලා නේද? ජාතයන්තර නීතිඥ සංගම් වලටත් කියන්න ගියා ‍නේද? ඒවා හරිද? ඒවාවල ප්රතිපල නේ මේ භුක්ති විදින්නෙ?

    තංගල්ලෙ කේස් එකට චෝදනා එල්ල කරන්න ප්රමාද වෙච්ච එකත් එක්ක අධිකරනේ ස්වාධීනත්වට සම්බන්ධයක් නෑ නේ... පටලවා ගෙන කතා කරන්න එපා.

    රතුපස්වල කේස් එකටත් අධිකරනේ සම්බන්ධ ‍නෑ නේ...

    ane ban ubata kiyanna therenne ne
    ubalawa makawalawath hadanna be