කවුද අපි කොහේද බන් අප්පච්චි අප්පච්චි කියල කෑ ගහන්නෙ? උඹලමනේ එ්ක කියන්නෙ... :lol::lol:
මොනවා උනත් ඒ මනුස්සයා රටේ මිනිස්සුන්ට තාත්තෙක් වගේ හිටියා කියල පිලිගන්නවානන් සතුටුයි.
අපි කරන්නෙත් සාමූහික තීරණයකට නායකයෙක් පත් කරන එක. ඒ නායකයා හෙවත් පුද්ගලයා තමයි අදාල කාලයට ගැලපෙන්නේ කියලයි අපේ විස්වාසය.