කවුද අපි කොහේද බන් අප්පච්චි අප්පච්චි කියල කෑ ගහන්නෙ? උඹලමනේ එ්ක කියන්නෙ...
මොනවා උනත් ඒ මනුස්සයා රටේ මිනිස්සුන්ට තාත්තෙක් වගේ හිටියා කියල පිලිගන්නවානන් සතුටුයි.
අපි කරන්නෙත් සාමූහික තීරණයකට නායකයෙක් පත් කරන එක. ඒ නායකයා හෙවත් පුද්ගලයා තමයි අදාල කාලයට ගැලපෙන්නේ කියලයි අපේ විස්වාසය.

කියවලා බලන්න්කො වවස්තාව.. එතකොට තෙරෙයි.
අපි පුද්ගටයෙක් මත රැදෙන්නෙ නැහැ. වඩපිලිවෙලක් මත රැඩෙන්නෙ.
රට හඩන්නෙ කොහොමද කියලා අහපු ගමන් උබලා මහින්ඩගෙමු කියන්නෙ එකයි ඩැන් මට තෙරුනෙ, අපි විශව්ශ කරන්නෙ ක්‍රමයක්. මොකා ආවත් එ කරමය ඉදිරියට යනවන්ම් එච්ච්රයි![]()
Rachanawak wage liyala
Umbata wena weda nedda?

ලංකාවේ චන්ද දායකයින් චන්දෙ දීපු අපේක්ෂකයින් බැලුවාම මිනිස්සුන්ට ප්‍රතිපත්ති සහ දේශපාලන න්‍යායන් වැඩක් නැහැ කියන දේ පිළිගන්න සිද්ද වෙනවා.. නීතීඥ සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කියන දෙන්නගෙම චන්ද ටික එකතු කරලා එන අගයටත් වඩා වැඩි මනාප අගයක් සාපෙළ අසමත් විමල් වීරවංස ගනිද්දී, සන්දානෙම උගත් කියන මිනිස්සුන්ව පරද්දල විමල් වීරවංස මනාප ගනිද්දී අපිට පිළිගන්න සිද්දවෙනවා අපේ රටේ පාලකයාව තෝරන්නේ බුද්ධියට, උගත්කමට සලකන මිනිස්සු නෙවෙයි කියන එක.. එහෙම බැලුවාම දියුණු ලෝකෙට ගැලපෙන්න කන්සෙප්ට් එකක් හැදුව කියල ජවිපෙ බලයක් පිහිටුවන්නේ නැහැ..ලෝකේ තියන හොඳම ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ල මිනිස්සුන්ට දුන්නත් ජවිපෙට බලයක් පිහිටුවන්න බැහැ .. ජවිපෙට බලයක් පිහිටුවන්නනම් බුද්ධිමය සංවාද නවත්තල පබාට, ගීතට, මුතුහෙට්ටිට, විමල් වීරවංසට ඇතුළු සෙට් එකට චන්දෙ දීපු බහුතර චන්ද දායකයින් දිනාගන්න සීනිබෝල වැඩපිළිවෙලක් අවශ්‍යයි...
පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.
රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.
දෙමල පක්ෂෙට විපක්ෂනායක කම ලැබිය යුතුයි![]()

polwattacom කියන එකාට ටිකක් මඥ්ඥන් ගතිය තියනවා. ඔය යකා එක්ක කතා කරලා බෙරෙන්න බැහැ.
අර කාතාවක් තියෙන්නේ, පන්ඩිතයෝ 1000 එක්ක වාද කරත් එක මොඩයෙක් එක්ක වාද කරලා බෙරෙන්න බැහැ කියලා.................................
.
) මහින්දට රෙදිනැතිව කඩේ ගිහින් "පලාතම පාලුවෙලා අප්පච්චි - මුලු ගමම අඳුරුයි අප්පච්චි - අපි ටෝච් ගහං යන්නේ අප්පච්චි" කියන උඹද මේ කියන්නෙ?
පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.
රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.
එහෙම කියවන්න දැන වෙලා නෑ බන්.. මට කෙටියෙන් පැහැදිලි කරලා දීපන්.. මොකක්ද බන්.. උඹලා මහ දේශපාලන ඔස්තාර්ලා නේද?
වෙලාවක් නැත්ත්ම් වෙලාවක් හොයගෙන කියවපන්. නිකම් මෙටහ්න සියල්ල දත් වගෙ ටොක් දෙන්නෙ නැතුව. උබ වඩ කරල ගෙඩර අවිත් කරන්න දෙයක් නති උනාමද මෙක් අවිත් රට බෙරගන්න කතා කරන්නෙ
හොදයි. වැඩ පිලිවලක් මත රැදෙන එක බොහෝම හොද දෙයක්. ලොකු පක්ශ දෙකේම ප්රතිපත්ති නන් තීරණය වෙන්නෙ නායකයා මත්තෙයි. ඒකයි අපි මහින්ද එක්ක හිටගන්නෙ.
මගෙ ප්රස්නෙ දැන් මේකයි. ජෙවීපි එකේ ප්රතිපත්තිය මොකක්ද? ඒ කියන්නෙ මූලිකවම ආර්තික සහ දෙමළ ප්රස්නය සම්බන්ධව. කෙටි පැහැදිලි කිරීමක් ඇති.

පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.
රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.
විලිලැජ්ජා නැතිව 3 වෙනි වතාවටත් ජනාදිපතිකම ඉල්ලලා පැරදිලා, පස්සෙ අගමැතිකම ඉල්ලලා පැරදිලා පුක්ඛ ඛාදනය කරගෙන අන්තිමට බෙදුම්වාදි රනිල්ට උඹලව පාවදුන්න ( LOL) මහින්දට රෙදිනැතිව කඩේ ගිහින් "පලාතම පාලුවෙලා අප්පච්චි - මුලු ගමම අඳුරුයි අප්පච්චි - අපි ටෝච් ගහං යන්නේ අප්පච්චි" කියන උඹද මේ කියන්නෙ?
ලොල්!![]()
Bump
JVP EKE BIG TEAM EKAK AVILLA THAMA, MALA MINI AYIN KALEY, ROAD VALATA VATILA THIBUNA TREES AYIN KALEY, MINISSUNTA HELP KALEY, THVAKALIKAVA HARI SUNU VISUNU VEE GIYA GALLE BUS STAND EKA HADALA DUNNE.[PASUVA HADU DAN THIYENA BUS STAND EKA NEVE]. JVP EKA HADAPU BUS STAND EKA ONE YEAR PAMANA MINISUN USE KALA. MULIN SITIYE HELP EKATA JVP EKA PAMANAI MINISUNE.
South vala inna kenek vasayen Mama vatina vadagath deyak kiyami. Sunami apu velavedi south vala Minissunta muladi avadanam avasthavedi , Mala mini narak vela Kunu gadha gasaddhi ***** HELP EKATA AVE JVP EKA PAMANAI*****