ජෙවීපිය රටට හොදනේ කරන්න යන්නෙ. ඉතින් සල්ලි මොකටද හොද දෙයක් කරන්න. ගන්න අධ්‍යාපන අමාත්්‍යන්සය අරන් හදලා ඉදිරිපත් රටට ගැලපෙන අධ්‍යාපන ක්රමයක්. ඒකට ආන්ඩුවෙන් සල්ලි ගන්න ඕනි නැහැනේ. ක්රියාත්මක කරන්න ඕනි නැහැ. ක්රමය හදලා දුන්නම ඇති. රටට වැඩක් කරලා පෙන්නන්න සල්ලි ඕනි නැහැ. ජෙවීපියට රටට ආදර්ශයක් වෙන්න...