dinuka rukshan 275
KPZ 203
Lewke 186
Ereshaz77 69
labu gediya 68
chamali2009 62
sandaru1rox 46
crazybuddy 34
Mr.Tom 21
ජේමිස්බන්ඩා007 20
Mal Baba 9


තාත්තව එක්කන් එන්න කිව්වේ?තාත්තව එක්කන් එන්න ගියා.. මැච් එක ඉවරනේ එනකොට...
තාත්තව එක්කන් එන්න කිව්වේ?
මේ මම හොදටම දන්නා සීන් එකක්... මට කෙල්ලෝ වැඩක් නෑ එත් සිරාවට දැක්ක දෙයක් මේක.....
බුද්ධාගමේ කෙල්ලොන්ට වඩා ක්රිස්තියන් කෙල්ලෝ ලස්සනයි,හැඩයි....... බුද්ධාගමේ කෙල්ලෝ කැද නෑ. මෙලෝ රහක් නෑ. (කෑවද අහපන් දැන්)
සිරාවට දැක්ක දෙයක් මේක...
එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ, මොකද මේක් අප් කියන්නේ කෙල්ලන්ගේ පෞද්ගලික මතයක් නිසා. ලස්සන කියන්නේ සමාජයේ පොදු එකඟතාවයක්.
