Border Crossing.

pitaratiyaa

Member
Sep 7, 2017
38
1
0
හැමෝටම සුබ දවසක්. පොඩි උපදේසයක් බලාපොරොත්තුවෙන් තමා මම මේ ගිණුම අරඹ කලේ.
මේකයි විස්තරේ. මම දැන් ඉන්නෙ ලෙබනන් වල, මෙහෙට ඇවිත් අවුරුදු 3 වෙනව. කට්ට කාගෙන ඉඳල දැන් ඇති වෙලා. අපිට (මමයි මගේ යාලුවෝ 3) දැන් ටික දවසකට කලින් සෙට් උනා මෙහෙ ඉඳල ජර්මනි වලට යන්න. ගොඩක් රිස්කි ගමනක් හොරෙන් තමා යන්න තියෙන්නෙ. අපිට වැඩේ සෙට් කරපු කෙනත් යනව අපි එක්ක. හැබැයි එයා යන්නෙ ජර්මනි වලට විතරයි.
අපි බැලුවෙ එහෙට ගිහින් එහෙ ඉඳල france වලට ගිහින් ජොබක් හොයා ගන්න.

මේ ගැන ඔයාල මොකද හිතන්නෙ? දැන් කාලේ හොරෙන් ගිහින් france වල ජොබක් කරන්න පුළුවන් වෙයිද? අපි අනිද්දා රෑ මෙහෙන් යන්න ඉන්නෙ.

මේ තමා අපි යන පාර.

B1v1PoX.jpg
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ayi ban occhhara duka widinne oya wage mahansi wela lankawe weda kalanam diyunu wenna tibbane
    illegal weda karanna ayi ochchara risk ekak ganne?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොරු දාන්න එපා බන්. ඔය කියන විදිහට යන්න බැහැ. වෙඩි කාල මැරෙන්න වෙයි. ඒවගේම කඳු ශිකර ගිරි දුර්ග පාස් කරන්න ඕනේ.
     

    pitaratiyaa

    Member
    Sep 7, 2017
    38
    1
    0
    බොරු දාන්න එපා බන්. ඔය කියන විදිහට යන්න බැහැ. වෙඩි කාල මැරෙන්න වෙයි. ඒවගේම කඳු ශිකර ගිරි දුර්ග පාස් කරන්න ඕනේ.

    බොරු දාල තෑගි ගන්නද.. මම ගිහින් ෆොටෝ දාන්නම්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    German language eka danne nathuwa kohomada ehe wada kara ganne?
    EU walata awata passe border crossing kisi awlak na. I have D visa btw.
    Visa thiya passport ekawath illuwe na. :no:
    Prashna ahanneth na. :no:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Oken Wenne Lankawe Nama Katha Wena Eka Witharai. Ubalath Sahenna Armathakami Ban. Ubala Ohoma Gihin Mattu unama Legal Yana unwath Ita passe Wapara Ahen balanne.
     

    pitaratiyaa

    Member
    Sep 7, 2017
    38
    1
    0
    German language eka danne nathuwa kohomada ehe wada kara ganne?
    EU walata awata passe border crossing kisi awlak na. I have D visa btw.
    Visa thiya passport ekawath illuwe na. :no:
    Prashna ahanneth na. :no:

    ow ගොඩක් අය හිතන්නෙ මේක බොරුවක් කියල. අපි ජර්මනි නවතින්නේ නෑ france වලට යනව.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mage idea eka ubala romania bahapan. ehe poddak visa allanawa adui. work karanna puluwan. monthly USD 900 wage salary ganna puluwan construction field and agriculture field eke
     

    pitaratiyaa

    Member
    Sep 7, 2017
    38
    1
    0
    අපි හෙට යනව. දැන් මේ ගෙනියන්න ඕනේ දේවල් ඔක්කොම ලෑස්ති කරනවා. මේක ලේසි වැඩක් නෙමේ කියල අපි දන්නවා එත් අමාරුවෙන් හරි යන්න තමා බලාපොරොත්තුව.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපි හෙට යනව. දැන් මේ ගෙනියන්න ඕනේ දේවල් ඔක්කොම ලෑස්ති කරනවා. මේක ලේසි වැඩක් නෙමේ කියල අපි දන්නවා එත් අමාරුවෙන් හරි යන්න තමා බලාපොරොත්තුව.
    ubawa lebanan immigration walata report kala
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    tho wage unwa mattu karala denna one. ita passe hariyata yana ekakta wath lankawen yanna be thopi wage hingana ballo nisa.