කොපිරයිට් කේස් අදින එක ගැන එක අතකට උන්ට වරදක් කියන්නත් බෑ බන්..
ප්‍රොඩියුසර්ට ලක්ෂ 10ක් දෙන්න ඕන අළුත් ෆිල්ම් එකක් ගන්නනම්..
ඒ ලක්ෂ 10 හොයන්න ඔරිජිනල් කීයක් විකුණන්න ඕනද.
උබලා 150ට ඕක සල්ලි දීලා ගත්තට DvD නිශ්පාදනය කරන එකා හෝල් සේලර්ස් ලට දෙන්නේ 60- 70 ට, උන් ශොප් වලට දාන්නේ 85-100
ඉතින් DvD...