Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් මේකේ පෝස්ට් 981 යි :shocked:
    පෝස්ට් 1000 වෙනි එක විදියට දෙනවා
    කැසට් ලෝකයේ වැඩිම ජනප්‍රියතාව හිමි කරගත්

    සුදු අරලියා මල

    :D:D:love:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    එල එල මචන්.. මොන ඉස්කෝතුද..
    ඔන්න ඔහේ බෙදා හදාගෙන කමු :rolleyes::D

    උබ කැමති වෙයි ඔය කුලරත්න ආරියවංශ ඇල්බම් එකටත් :yes::yes::cool:

    අනිවා. ඒත් එක්කම තව කිහිපයක්ම තියෙනවා.
    මම ගොඩක් වේලාවට නයිට් ටයිම් ඩේටා වලින් තමයි මචන් ඩවුන් කරගන්නේ.
    ඩේ ටයිම් ඩේටා ඉතුරු කරගන්නවා ෆිල්ම් බාන්න...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    supiri machan.. Kularathna Ariyawanshage set ekath:yes:

    ඔව් මචන්.. මම ඕක ඇහුවෙම නෑ.. දැන් අප්ලෝඩ් කරන්න කලින් මොනවද තියෙන්නේ බැලුවම සුපිරි සිංදු සෙට් එකක් තියෙනවා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අනිවා. ඒත් එක්කම තව කිහිපයක්ම තියෙනවා.
    මම ගොඩක් වේලාවට නයිට් ටයිම් ඩේටා වලින් තමයි මචන් ඩවුන් කරගන්නේ.
    ඩේ ටයිම් ඩේටා ඉතුරු කරගන්නවා ෆිල්ම් බාන්න...

    මොකක්ද පැකේජ් එක මචන්? මමනම් හච් 42 GB.. :rolleyes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැන් මේකේ පෝස්ට් 981 යි :shocked:
    පෝස්ට් 1000 වෙනි එක විදියට දෙනවා
    කැසට් ලෝකයේ වැඩිම ජනප්‍රියතාව හිමි කරගත්

    සුදු අරලියා මල

    :D:D:love:

    බස් අජිත් ට බැන්නට ඕකෙ තියෙන සමහර සින්දු වලට මමත් හෙන ආසයි..:rofl: ඒ කාලේ පට්ට ජනප්‍රිය උනා මුගෙයි කිංස්ලිගෙයි මල් මල් සින්දු..:P

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බස් අජිත් ට බැන්නට ඕකෙ තියෙන සමහර සින්දු වලට මමත් හෙන ආසයි..:rofl: ඒ කාලේ පට්ට ජනප්‍රිය උනා මුගෙයි කිංස්ලිගෙයි මල් මල් සින්දු..:P

    ඔව් බන්.. ඌගේ මුල් පීස් 5,6 හොදයි.. පස්සේ තමයි නහයෙන් අඩන්නයි, නිහාල් නෙල්සන්ගේ රෙකෝඩ් කඩන්න පීස් ගහන්න ගිහින් චාටර් උනේ :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පෝස්ට් 1000 වෙනකම් ඉවසම් ඉන්න බෑ :rolleyes::P

    ඔන්න පිටු 100ට :shocked:

    අජිත් මුතුකුමාරණ - සුදු අරලියා මල:yes::yes::love:
    (කැසට් පට ලෝකයේ, වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටයයි ) :yes::yes::cool::shocked:

    https://www.mediafire.com/?18cg59iaurm4ipn
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පෝස්ට් 1000 වෙනකම් ඉවසම් ඉන්න බෑ :rolleyes::P

    ඔන්න පිටු 100ට :shocked:

    අජිත් මුතුකුමාරණ - සුදු අරලියා මල:yes::yes::love:
    (කැසට් පට ලෝකයේ, වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටයයි ) :yes::yes::cool::shocked:

    https://www.mediafire.com/?18cg59iaurm4ipn
    patta bn keep it up :D:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් බන්.. ඌගේ මුල් පීස් 5,6 හොදයි.. පස්සේ තමයි නහයෙන් අඩන්නයි, නිහාල් නෙල්සන්ගේ රෙකෝඩ් කඩන්න පීස් ගහන්න ගිහින් චාටර් උනේ :D

    ඔවු බන්.. අන්තිම හරියෙ ඌ අඬන්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් උන්ට එපා උනේ...:oo:

    අද එහෙනම් සෙන්චරියත් ගැහුව නේද ත්‍රෙඩ් එකේ..:P
    අඩෝ උඹට පස්සෙ මමද කොහෙද මේකෙ වැඩියෙන්ම පොස්ට් දාල තියෙන්නේ..:rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    100.gif

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    Unusuma suba pathuma umbage 1000ta jayena jayama wewa.. biz wadi diyunu wela jeewithaya saraprakarayenma sarthaka wenna ona.

    Umba itha Honda ele kollek machan...

    mama meeta kalin SL Unlimited kiyala web ekaka member kenek wela hitiya un okkoma kuhakayooo sindu upload karla password dala. Password eka denne na ..

    Umba nama supiri.. jaya wewa machan...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අර මුලින් කොපි රයිට් වැටිලා තිබුන
    ක්ලැරන්ස්ගේ ඇල්බම් එකෙයි, අතුලගේ ඇල්බම් එකෙයි
    කොපි රයිට් නැතිවෙලා :eek::confused:
    දැන් ක්ලැරන්ස් , මිල්ටන් ගී 100ට කොපි රයිට් වැටිලා :shocked::baffled::confused:

    එහෙම වෙන්නේ ඇයි බන්ස්? :confused::baffled::eek:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Unusuma suba pathuma umbage 1000ta jayena jayama wewa.. biz wadi diyunu wela jeewithaya saraprakarayenma sarthaka wenna ona.

    Umba itha Honda ele kollek machan...

    mama meeta kalin SL Unlimited kiyala web ekaka member kenek wela hitiya un okkoma kuhakayooo sindu upload karla password dala. Password eka denne na ..

    Umba nama supiri.. jaya wewa machan...

    බොහෝම ස්තුතියි මචෝ... :yes::yes: :)
    අප්ලෝඩ් කරල පබ්ලික් කරනවනම් පාස්වර්ඩ් දාල දිදී වැඩක් නෑ බන්..
    බෙදා හදාගෙන රසවිදීම තමයි හොද :cool:
    උබලා මේවා ඩවුන්ලෝඩ් කරගෙන රසවිදීමෙන්
    උබලගේ පලාත්වල කොමියුනිකේෂන් වලට පාඩුවක් වෙන්නේ නෑ :D
    නෙට් ඇවිත් අවශ්‍ය දේ හොයාගන්න අය සිඩී සෙන්ටර් වලට බඩ ගාන්නේ නෑ :rolleyes:
    අනික හැමෝම එලකිරි නෑනේ.. මෙම්බර්ස් ඔන්ලි :P:love: